~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම කිව මේ ත්‍රෙඩ් අතරේ නිකන් තුනී ලෑලි බෝඩ් ගහල හරියන්නේ නෑ කියල :no:

    ඇට කටුස්සා ඇතුලූව දැන් මෙතන ඉන්න එවුන් මං මැරෙනකං ඉන්නවා කියල ආරංචිය ආවා.... සරා එහෙම නෙවෙයි කීවේ ඕන්න... :shocked:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    sdgfsd.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම කිව මේ ත්‍රෙඩ් අතරේ නිකන් තුනී ලෑලි බෝඩ් ගහල හරියන්නේ නෑ කියල :no:
    image

    දුන්න සල්ලි තෝ මාටියා ගහල බිවාම
    තුනී ලෑලි නොදා
    මොනවා වහන්නද මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇට කටුස්සා ඇතුලූව දැන් මෙතන ඉන්න එවුන් මං මැරෙනකං ඉන්නවා කියල ආරංචිය ආවා.... සරා එහෙම නෙවෙයි කීවේ ඕන්න... :shocked:
    ඔව් අපි මේ පාත්ත කිඹුල් ද්වන්ධ යුද්දෙන් පාත්තයා පරාද වෙලා මැරිලා වැටුනට පස්සේ බොඩිය ගෙනල්ල රෑට පාටියක් දාන්න යන්නේ රෝස් කරපු පාත්ත මස් එක්ක :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් අපි මේ පාත්ත කිඹුල් ද්වන්ධ යුද්දෙන් පාත්තයා පරාද වෙලා මැරිලා වැටුනට පස්සේ බොඩිය ගෙනල්ල රෑට පාටියක් දාන්න යන්නේ රෝස් කරපු පාත්ත මස් එක්ක :yes:

    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුන්න සල්ලි තෝ මාටියා ගහල බිවාම
    තුනී ලෑලි නොදා
    මොනවා වහන්නද මිනිහෝ
    මට කොහෙද සල්ලි දුන්නේ මම නෙවේ මේකේ භාණ්ඩාගාරික කුක්ක නෙ, උට කියපන් මම නෑ.

    මම දැන් මේකේ ප්‍රධාන කෝකි තනතුර ගන්න ඉන්නෙ හැමදාම මස් ජාති උයන්න සෙට් වෙනව නෙ. අද පාත්ත මස්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට කොහෙද සල්ලි දුන්නේ මම නෙවේ මේකේ භාණ්ඩාගාරික කුක්ක නෙ, උට කියපන් මම නෑ.

    මම දැන් මේකේ ප්‍රධාන කෝකි තනතුර ගන්න ඉන්නෙ හැමදාම මස් ජාති උයන්න සෙට් වෙනව නෙ. අද පාත්ත මස්.
    image

    කුක්ක කොයි වෙලෙත් කණමදයා වගේ බිලා
    සල්ලි උබ ඉල්ලා ගත්තා කිවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කුක්ක කොයි වෙලෙත් කණමදයා වගේ බිලා
    සල්ලි උබ ඉල්ලා ගත්තා කිවේ
    ඒ ඕකගේ බොරු බීල ඉන්න වෙලාවට සිහියක් නෑ කොහෙහරි දාන්න ඇති. මම ඉතින් ඔය වැටිල තිබුන සල්ලි වගයක් නං ගත්ත ඒවා කුක්කාගේ වෙන්න බෑ නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    me film1 baluwada?? patta hina kala marenawa. :rofl::rofl::rofl:

    "The Gods Must Be Crazy" නියම ෆිල්ම් එක අදත් බලද්දි හිනා යනව. 1980 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ.

    The-Gods-Must-Be-Crazy-1980-Free-Movie-Download-720p-BulRay-.11.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ ඕකගේ බොරු බීල ඉන්න වෙලාවට සිහියක් නෑ කොහෙහරි දාන්න ඇති. මම ඉතින් ඔය වැටිල තිබුන සල්ලි වගයක් නං ගත්ත ඒවා කුක්කාගේ වෙන්න බෑ නෙ.

    :shocked::shocked::shocked::shocked::shocked: