මම කිව මේ ත්රෙඩ් අතරේ නිකන් තුනී ලෑලි බෝඩ් ගහල හරියන්නේ නෑ කියල

mamth mukuth kiwwe ne onna
මම කිව මේ ත්රෙඩ් අතරේ නිකන් තුනී ලෑලි බෝඩ් ගහල හරියන්නේ නෑ කියලimage
ඇට කටුස්සා ඇතුලූව දැන් මෙතන ඉන්න එවුන් මං මැරෙනකං ඉන්නවා කියල ආරංචිය ආවා.... සරා එහෙම නෙවෙයි කීවේ ඕන්න...
ඔව් අපි මේ පාත්ත කිඹුල් ද්වන්ධ යුද්දෙන් පාත්තයා පරාද වෙලා මැරිලා වැටුනට පස්සේ බොඩිය ගෙනල්ල රෑට පාටියක් දාන්න යන්නේ රෝස් කරපු පාත්ත මස් එක්ක



දුන්න සල්ලි තෝ මාටියා ගහල බිවාම
තුනී ලෑලි නොදා
මොනවා වහන්නද මිනිහෝ
මට කොහෙද සල්ලි දුන්නේ මම නෙවේ මේකේ භාණ්ඩාගාරික කුක්ක නෙ, උට කියපන් මම නෑ.image
මම දැන් මේකේ ප්රධාන කෝකි තනතුර ගන්න ඉන්නෙ හැමදාම මස් ජාති උයන්න සෙට් වෙනව නෙ. අද පාත්ත මස්.
කුක්ක කොයි වෙලෙත් කණමදයා වගේ බිලා
සල්ලි උබ ඉල්ලා ගත්තා කිවේ
දන්නේ නෑ මම බලල නෑ

me film1 baluwada?? patta hina kala marenawa.![]()
ඒ ඕකගේ බොරු බීල ඉන්න වෙලාවට සිහියක් නෑ කොහෙහරි දාන්න ඇති. මම ඉතින් ඔය වැටිල තිබුන සල්ලි වගයක් නං ගත්ත ඒවා කුක්කාගේ වෙන්න බෑ නෙ.





"The Gods Must Be Crazy" නියම ෆිල්ම් එක අදත් බලද්දි හිනා යනව. 1980 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ.
![]()