හිස් පෙට්ටි හම්බෙන්න මම බෝතල් පත්තර කාරයෙක්ද මිනිහෝ
ඇයි මාමෙ කේක් කඩවල ඉස්සරහ ගොඩ ගහල තියෙන්නේ..
දහයක් විතර අරං දුවන්න පුළුවන්නේ
හිස් පෙට්ටි හම්බෙන්න මම බෝතල් පත්තර කාරයෙක්ද මිනිහෝ
ෂුවර් එකට කල් ඉකුත් වෙච්ච ඒවද කොහෙද නැත්තන් රතුව කවදාවත් ඔහොම නිකන් කේක් දෙයිද

ඇයි මාමෙ කේක් කඩවල ඉස්සරහ ගොඩ ගහල තියෙන්නේ..
දහයක් විතර අරං දුවන්න පුළුවන්නේ
මටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..![]()
නිකං 12ක් දුන්නේ පී ඇන්ඩ් එස් මැනේජරය පරණ නයක් වත් තිවුණදමටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..![]()
http://www.elakiri.com/forum/showthread.php?p=21756613
කටුස්සයි උපුලයි රෙෆරන්ස් දැම්ම
මෙන්න මම දාන පින්තුර - http://www.elakiri.com/forum/album.php?albumid=3474ඔය මම පාඩුවේ ඉන්නේ ගෑණු තුන් දෙනෙක්ගේ කකුල් ගාව දෙකා ගහලා.... කටුස් කියල කොට සායවල් ඇඳන් එන්න එපා කියලා.... ඒ මං ගැන හිතලා...
මටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..![]()

ඒකනම් ඇත්ත අපේ නලුවො හිනස්සන කොච්චර නහිනවද.. දත් විලිත්තල උගුරෙන් කතා කරල උඩ පැනල අයියෝ...
ඒකට් මේකනම් උපරිමයි.... පොඩි දෙයක් වුනත් ඉබේම හිනා යන විදියට කරල තියනව

mamanam lankawe gon joke film balanema na නිකං 12ක් දුන්නේ පී ඇන්ඩ් එස් මැනේජරය පරණ නයක් වත් තිවුණද
කාර්ඩ් බෝඩ් කෑලි වලට මොන බැලන්ස්ද බං ඒවා දිග ඇරලා නෙ තියෙන්නේ10ක් 12ක් බැල්න්ස් කරන්න දුවන්න බෑ මිනිහෝ
ඒක පේන්නෑ ලින්කෙ වැලීඩ් නෑමම ඔය පින්තුරේ නෙවේ දැම්මේමෙන්න මම දාන පින්තුර - http://www.elakiri.com/forum/album.php?albumid=3474
8 උනාට පස්සේ පින්තුර දාන එක නැවැත්තුව
අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..
කෙලින් තියන්න පුළුවන් මනුස්සයෙක් යැ කොයි වෙලෙත් එක්කෝ සාරගේ පස්සේ නැත්තන් සයෝගේ පස්සේ. බැරිම තැන නෙ අපි බිම බුදිකෙරෙව්වේ

කාර්ඩ් බෝඩ් කෑලි වලට මොන බැලන්ස්ද බං ඒවා දිග ඇරලා නෙ තියෙන්නේ
අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..
උඹ නම් හැන්ඩ්සම් බුවා වගේ ඉන්නවා![]()
දැන් උඹට ටොයිලට් ව්ල කූඹී සුද්ද කරන්නත් අළුතෙන් එකෙක් ගන්න වෙයි..මේ පිලියන්දල වෙලද සමිතියේ රැස්වීමට ගෙනාපුව..
හෙන ගොඩක් ඉතුරුවෙලා..
ඒ පාර ඒ ටික මට සෙට් උනා අපරාදෙනේ ගෙනල්ල මුන්ට බෙදුවා..
තාමත් එකෙක්වත් වැඩ නෑ ඔෆිස් එකේ දැන් ප්ලේන්ටි ගහනවා මුං..