~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ෂුවර් එකට කල් ඉකුත් වෙච්ච ඒවද කොහෙද නැත්තන් රතුව කවදාවත් ඔහොම නිකන් කේක් දෙයිද :no:

මටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..:rofl:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

ඇයි මාමෙ කේක් කඩවල ඉස්සරහ ගොඩ ගහල තියෙන්නේ..
දහයක් විතර අරං දුවන්න පුළුවන්නේ

10ක් 12ක් බැල්න්ස් කරන්න දුවන්න බෑ මිනිහෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් නිකං හම්බුනේ..
    වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
    දීල දැම්ම..
    පස්සේ පඩියෙන් කපන්න බැරියැ..:rofl:
    ශික් අම්මප අර මිනිස්සු දන්නව නං ඇහැක් ඇරල බලන එකක් නෑ :D
     
    මටත් නිකං හම්බුනේ..
    වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
    දීල දැම්ම..
    පස්සේ පඩියෙන් කපන්න බැරියැ..:rofl:
    නිකං 12ක් දුන්නේ පී ඇන්ඩ් එස් මැනේජරය පරණ නයක් වත් තිවුණද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මම පාඩුවේ ඉන්නේ ගෑණු තුන් දෙනෙක්ගේ කකුල් ගාව දෙකා ගහලා.... කටුස් කියල කොට සායවල් ඇඳන් එන්න එපා කියලා.... ඒ මං ගැන හිතලා... :oo:
    කෙලින් තියන්න පුළුවන් මනුස්සයෙක් යැ කොයි වෙලෙත් එක්කෝ සාරගේ පස්සේ නැත්තන් සයෝගේ පස්සේ. බැරිම තැන නෙ අපි බිම බුදිකෙරෙව්වේ :no:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනම් ඇත්ත අපේ නලුවො හිනස්සන කොච්චර නහිනවද.. දත් විලිත්තල උගුරෙන් කතා කරල උඩ පැනල අයියෝ...
    ඒකට් මේකනම් උපරිමයි.... පොඩි දෙයක් වුනත් ඉබේම හිනා යන විදියට කරල තියනව

    :yes::yes: mamanam lankawe gon joke film balanema na
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිකං 12ක් දුන්නේ පී ඇන්ඩ් එස් මැනේජරය පරණ නයක් වත් තිවුණද

    මේ පිලියන්දල වෙලද සමිතියේ රැස්වීමට ගෙනාපුව..
    හෙන ගොඩක් ඉතුරුවෙලා..
    ඒ පාර ඒ ටික මට සෙට් උනා අපරාදෙනේ ගෙනල්ල මුන්ට බෙදුවා..
    තාමත් එකෙක්වත් වැඩ නෑ ඔෆිස් එකේ දැන් ප්ලේන්ටි ගහනවා මුං..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
    දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
    මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
    අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..

    paw un tika hamate inna atthe
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෙලින් තියන්න පුළුවන් මනුස්සයෙක් යැ කොයි වෙලෙත් එක්කෝ සාරගේ පස්සේ නැත්තන් සයෝගේ පස්සේ. බැරිම තැන නෙ අපි බිම බුදිකෙරෙව්වේ :no:


    මූ මේක රවට්ටලා කෙළේ... ෆොටෝ එක ගන්නකොට ගත්තේ වළාකුලක තියෙනව කියලා... ඊට පස්සේ බිම බාවලා.... කුහකකම.... :sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කාර්ඩ් බෝඩ් කෑලි වලට මොන බැලන්ස්ද බං ඒවා දිග ඇරලා නෙ තියෙන්නේ

    මොකටද මිනිහෝ නිකං හතිදාගෙනඔය වැඩකට නැති මගුල් අරං දුවන්නේ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
    දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
    මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
    අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..

    paw appa. apith ohoma thama cake hambunahama
     
    මේ පිලියන්දල වෙලද සමිතියේ රැස්වීමට ගෙනාපුව..
    හෙන ගොඩක් ඉතුරුවෙලා..
    ඒ පාර ඒ ටික මට සෙට් උනා අපරාදෙනේ ගෙනල්ල මුන්ට බෙදුවා..
    තාමත් එකෙක්වත් වැඩ නෑ ඔෆිස් එකේ දැන් ප්ලේන්ටි ගහනවා මුං..
    දැන් උඹට ටොයිලට් ව්ල කූඹී සුද්ද කරන්නත් අළුතෙන් එකෙක් ගන්න වෙයි..