ඔය මම පාඩුවේ ඉන්නේ ගෑණු තුන් දෙනෙක්ගේ කකුල් ගාව දෙකා ගහලා.... කටුස් කියල කොට සායවල් ඇඳන් එන්න එපා කියලා.... ඒ මං ගැන හිතලා...



ඔය මම පාඩුවේ ඉන්නේ ගෑණු තුන් දෙනෙක්ගේ කකුල් ගාව දෙකා ගහලා.... කටුස් කියල කොට සායවල් ඇඳන් එන්න එපා කියලා.... ඒ මං ගැන හිතලා...



පයින් ගහපු පාර උඹ ඉස්පිරිතාලෙලු මාමෙoya photo eka dan mama dekke.mam innawada danne neha oke
මටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..![]()



දෙමළ පත්තරයක් උනත් අයියා නිකං දුන්නාම නොවැ වටින්නේමොකටද මිනිහෝ නිකං හතිදාගෙනඔය වැඩකට නැති මගුල් අරං දුවන්නේ.
මගේ ඇල්බම් එක පිට අයට පේන්නේ නැද්ද ඒ කියන්නේඒක පේන්නෑ ලින්කෙ වැලීඩ් නෑ
මම කිවේ මම දාන්නේ මේවා කියල, අර ත්රෙඩ් එකේ තියෙන එක නෙවේ 
කෙලින් තියන්න පුළුවන් මනුස්සයෙක් යැ කොයි වෙලෙත් එක්කෝ සාරගේ පස්සේ නැත්තන් සයෝගේ පස්සේ. බැරිම තැන නෙ අපි බිම බුදිකෙරෙව්වේ




paw un tika hamate inna atthe
මටත් නිකං හම්බුනේ..
වැඩක් නෑ කවුරු කන්නද යකෝ ඕව..
දීල දැම්ම..
පස්සේ පඩියෙන් කපන්න බැරියැ..![]()
මේ පිලියන්දල වෙලද සමිතියේ රැස්වීමට ගෙනාපුව..
හෙන ගොඩක් ඉතුරුවෙලා..
ඒ පාර ඒ ටික මට සෙට් උනා අපරාදෙනේ ගෙනල්ල මුන්ට බෙදුවා..
තාමත් එකෙක්වත් වැඩ නෑ ඔෆිස් එකේ දැන් ප්ලේන්ටි ගහනවා මුං..

මගේ ඇල්බම් එක පිට අයට පේන්නේ නැද්ද ඒ කියන්නේමම කිවේ මම දාන්නේ මේවා කියල, අර ත්රෙඩ් එකේ තියෙන එක නෙවේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
paw appa. apith ohoma thama cake hambunahama
දැන් උඹට ටොයිලට් ව්ල කූඹී සුද්ද කරන්නත් අළුතෙන් එකෙක් ගන්න වෙයි..

ඊට වඩා හොඳයි මිනිහෝ නොදී හිටියනං... ෂිට්...
ඔව් මොන හාමතේ ඉන්නවද උන් වෙලාවට කනවා.. මං තමයි හාමතේ ඉන්නේ..
appata ehemada dunne

ඔව් මොන හාමතේ ඉන්නවද උන් වෙලාවට කනවා.. මං තමයි හාමතේ ඉන්නේ..
hammo oya eketh innawada? ape nayoth inanwada koheda oke. paw deyyane ahinsaka minissune. apith me cake kallak kala tea ekak bila podi kayyak gahala awe![]()
මට නං වැඩිය කන්න බෑ පට්ට පැනි රසයි නේ..

man kanne fab cake witarai. butter cake nam kanawa wena kadawalin. kohomath pani rasa hariya ayin karanwaඇත්තට නෙමේ මිනිහෝ කිව්වේ..
ඕක දීල පඩි කපන සිරිතක් තියෙනවද..![]()
ඔව් මම භාණ්ඩාගාරිකනේ..
මම නං අද කලින් ඔපීසියෙන් ආවා..


