~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හිතාගන්ඩ පුළුවන්
තොපි ඔය වෙළද සංගමෙන් කිසිම වැඩක් කරලා නෑ නේද
නිකන් ගහක් යට සෙට් වෙලා කට්ටිය කයියක් දාල යන එකට නේද මිටින් කියන්නේ උබ :P:P:P

උබ එහෙමට එකානේ වියදම් කපන්ඩ :rofl::rofl::rofl:

වෙසක් එකට තොරණ ගහනවා..
පිලියන්දල පන්සලේ කටිනෙට වියදං කරනවා..
තරගකාරි ව්‍යාපාර ආවම ඒවට සෙට් වෙලා වල කපනවා..
ඔච්චර තමයි..
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ ඇල්බම් එක පිට අයට පේන්නේ නැද්ද ඒ කියන්නේ :oo: මම කිවේ මම දාන්නේ මේවා කියල, අර ත්‍රෙඩ් එකේ තියෙන එක නෙවේ :P

    c50a8c8f4506057f93d15aa7102ba778_15003.png
    6e0495f7b92213b758829d2414a07b62_15005.png
    a019ff1b168aa8d82fbe2d0c44969b8d_15222.png
    1a8e1992f4965f12d83c7244b4043b6f_15314.png
    ddcf304cee04382ff338166b30211e0d_15317.png
    af4a5ee35ed2146faf1317b6e4063df2_15412.png
    5b1c9cc65d3e534b71978b74e69b11fa_15640.png

    uba mewaye naaki katussek wage.kuriya gahanna onna menna wage :oo:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද මට නිකං හම්බෙච්චි කේක් පෙට්ටි 12ක් ඔෆිස් එකේ උන්ට දුන්න..
    දැන් මං ගෙදර එන ගමන් සිසීටිවී චෙක් කලා..
    මුං වැඩ සේරම පැත්තක දාල මල යක්කු වගේ කේක් කනවා..
    අද ආයේ මුං වැඩ කරන්නේ නෑ..

    ;););)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙසක් එකට තොරණ ගහනවා..
    පිලියන්දල පන්සලේ කටිනෙට වියදං කරනවා..
    තරගකාරි ව්‍යාපාර ආවම ඒවට සෙට් වෙලා වල කපනවා..
    ඔච්චර තමයි..

    මේකටනම් උබ බැහැලාම උදවු කරනවා ඇති :rofl::rofl::rofl: