Video link tika aye aluthen denna puluwanada???
mchan oya deela thyna video links 5n.
1,4 wda na. anith videos 3ma wda.![]()

[/IMG]![]()

mchan oya deela thyna video links 5n.
1,4 wda na. anith videos 3ma wda.![]()
ane video link weda karanne nene (specially link 4)
Video link tika aye aluthen denna puluwanada???
01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4
02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4
03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4
04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4
05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4
meke dala thibba link walin download kale
server eke save karala thibbe
kamathi nm ganna

) පාවිච්චි කරලා.

දැන් ඉතින් මම ලින්ක් upload කරන්න ඕන නෑනේ.
මේ තියෙන්නේ ලස්සනට ගෙඩි පිටින්.
ගොඩාක් ස්තූතියි මේ ටිකට.
නැත්නම් මට මේ ටික ආයෙමත් Upload කරන්න වෙනවා.
ගොඩාක් පින්
මේ තියෙන්නේ මේ Strategy එක වැඩ කරන තවත් Video එකක්.
[FONT="]
Binary Options Trading 3740 USD profit within 30 Seconds Real Account Live Trading[/FONT]
බලලම ඉන්නකෝ.
මේ MD Delwar කිසිම බයක් නැතුව $1000 දානවා trade එකට VIP එක ඇතුලේ reverse strategy එක ( 1st Video එක) පාවිච්චි කරලා.

තැන්ක්ස් මචං video ටිකට.
Delwar strategy එක අනික් පැත්තටත් වැඩ වගේ බන් !!!.

ලංකාවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ පුද්ගලයින් ඉන්න නිසායි ඕක වෙලා තියෙන්නේ යාලුවේ.
හෙට දවල් වෙද්දී ලින්ක් ටික ආයේ දාන්නම්.
තව අලුත්ම strategy සෙට් එකක් ලැබෙන්න තියනවා.
ඒ ටිකත් ලැබුන ගමන් දාන්නම්.

01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4
02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4
03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4
04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4
05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4
meke dala thibba link walin download kale
server eke save karala thibbe
kamathi nm ganna

10ක් දැම්මොත් එකක් හරි කෙල වෙනවා නේ...
![]()

මම වෙන මොනවාත් ඔයාගෙන් අහන්නේ නැතුව ඔයාගෙන් මේ දේ විතරක් අහන්නම් යාලුවේ??
සරල ප්රශ්නයක් OK
ඇයි ඔයා trade 10ක් දාන්නේ?
මොකද්ද ඔයාගේ හැඟීම trade කරන වෙලාවට?
100%ක් ලොස් නැතිව ගොඩ දාගන්න විදිහක් මචන්. වැඩිපුර කියක් හරි හොයා ගන්න තමා ඉතින් මචන්![]()

අනිවාර්යෙන්ම ඒක ඇත්ත.
ඒත් යාලුවේ බලන්න ඔයාගේ time frame එක දිහා.
ඔයා එක ලඟ trade දානවා වැඩියි යාලුවේ.
ඔයා තව එක පොඩ්ඩක් ඉවසීමෙන් හරිම වෙලාව එනකල් ඉවසීමකින් ඔය trade 10 දැම්මා නම් යාලුවේ ඔය loss වුන trade එකවත් loss වෙන්නේ නැහැ යාලුවේ.
ඒක මම වගකීමෙන් කියන්නේ.
මම මෙතන screen shot එකක්වත් දාන්නේ නැත්තෙත් ඒ හේතුව nනිසාමයි.
මම යාලුවේ පැය 5ක් හෝ 6ක් ගත කරනවා trade 2ක් දාන්න.
දවසටම trade 2යි තාමත් දාන්නේ.
හැබැයි එක trade එකකට $50 දානවා දැන්.
trade දෙකයි දවසටම.
හරිම reverse point එක එනකල් ඉදලා දාන එක trade එකක් වත් මේ වෙනකල් ලොස් වෙලා නම් නැහැ.
50ක් එක සැරේ දන්න බයයි වගේ මට නම්.