ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද?
ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ.

ග්‍රීස් සහ භුමිතෙල්ද?
එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ග්‍රීස් වෙන්න ඇති නේද. එන්ජින් ඔයිල් එක්ක භූමිතෙල් මික්ස් කලාම ගොඩක් තුනී වෙනවනෙ මික්ෂර් එක :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල .. කල් පැවැත්ම, සැප පහසුව හොඳයි...ඒ වුනාට නිකන් මුදලාලි ටයිප් නෙමේද:P

    honda_unsorted_486.jpg

    බලාපන්කො ඒකෙ තියෙන තේජස් පෙනුම :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ :cool:

    එලස්.ඒත් ඕකෙන් කෝමෙයි කෙල්ලෙක්වත් බලන්න යන්නේ.පදින්න නම් පට්ට භාන්ඩේ.අළුතෙන්ම ගන්නද හදන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද?
    ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ.

    ග්‍රීස් සහ භුමිතෙල්ද?
    එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?

    ග්‍රීස් වෙන්න ඇති නේද. එන්ජින් ඔයිල් එක්ක භූමිතෙල් මික්ස් කලාම ගොඩක් තුනී වෙනවනෙ මික්ෂර් එක :nerd:

    භූමිතෙල් වලට පේන්ට් එක ෆේඩ් වෙනවා නේද?
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද? ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ. ග්‍රීස් සහ භුමිතෙල්ද? එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?
    නිකන්ම ඔයිල් එක නේද මචන් ගහන්නෙ ? මටත් මතක නෑ. සර්විස් එකෙන්නම් අහනව ඔයිල් ගහන්නද කියල. මන්නම් එපා කියනව දූවිලි ඇලෙනව හෝ ගාල :sorry:

    සිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ :cool:
    තද තද බ්‍රෝ :shocked:

    එල එල .. කල් පැවැත්ම, සැප පහසුව හොඳයි...ඒ වුනාට නිකන් මුදලාලි ටයිප් නෙමේද:P
    meme-tobey-maguire-01.jpg

    එලස්.ඒත් ඕකෙන් කෝමෙයි කෙල්ලෙක්වත් බලන්න යන්නේ.පදින්න නම් පට්ට භාන්ඩේ.අළුතෙන්ම ගන්නද හදන්නේ?
    meme-tobey-maguire-01.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකල් ටැංකි,නිකල් පෝක්,නිකල් ශොක්ස්,ඔන්ලයිට් ඔයික් කූල් බෙන්ලියක් කීයක් වෙයිද?3කට හොයාගන්න පුලුවන්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එලස්.ඒත් ඕකෙන් කෝමෙයි කෙල්ලෙක්වත් බලන්න යන්නේ.පදින්න නම් පට්ට භාන්ඩේ.අළුතෙන්ම ගන්නද හදන්නේ?

    කෙල්ලො අදාලම නෑ රථවාහන සම්බන්ධ වැඩවලදි. උන් දන්නවයැ වාහන ගැන. :P

    භූමිතෙල් වලට පේන්ට් එක ෆේඩ් වෙනවා නේද?

    කොහොම කලත් බූමිතෙල් දානවමයි, නැත්නම් ඔයිල් එක ඝනකම වැඩියි නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිකල් ටැංකි,නිකල් පෝක්,නිකල් ශොක්ස්,ඔන්ලයිට් ඔයික් කූල් බෙන්ලියක් කීයක් වෙයිද?3කට හොයාගන්න පුලුවන්ද?

    නිකල් පෝක් රන් ඕෆ් ස්විච් එන ඔයිල් කූල්ඩ් එකක් තුනට වඩා හතරට තමා කිට්ටු වෙන්නෙ මං හිතන්නේ. මට නම් ලක්ෂ ගණන් වල බයික් ගන්න බෑ ටිකක් අඩුවට තමා ගන්න බැලුවෙ,
    අන්‍රෙජිස්ටර් එකක් අරන් රෙජිස්ටර් කරල ගන්නකොට පහ පනිනවලු
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකල් පෝක් රන් ඕෆ් ස්විච් එන ඔයිල් කූල්ඩ් එකක් තුනට වඩා හතරට තමා කිට්ටු වෙන්නෙ මං හිතන්නේ. මට නම් ලක්ෂ ගණන් වල බයික් ගන්න බෑ ටිකක් අඩුවට තමා ගන්න බැලුවෙ,
    අන්‍රෙජිස්ටර් එකක් අරන් රෙජිස්ටර් කරල ගන්නකොට පහ පනිනවලු

    පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට බලපන්.එන්ජිම හොඳටම බලහන්.ඉන්දියන් වගේ අඩුගානකින් හදන්න බෑ ඕවගේ එන්ජින්.එන්ජින් රෙපෙයාර් එකක් එනවා කියන්නේ 30-40ක් කුඩුවෙනවා.