hitiyath wade nethi unamath wade![]()
මුලින් උන්ට බැනල පස්සේ ශේප් එකේ උන්ගෙන්ම නෝට්ස් ඉල්ලගන්නවා



hitiyath wade nethi unamath wade![]()



meheth attendance balanwa. 85% k ona.



අපිනම් තාම ආසාවෙන් ඉගෙන ගන්නවා.. ලෙක්චර්ස් කට් කරලම නෑ
රෑ වෙලා එන්නම්![]()
පුරාවිද්‍යාත්මක සාක්ෂි ලබාගන්නවා ඒකට.කාල ගණනය ආසන්නව කරන්න පුළුවන්, ඒත් අදාළ කෙනාගේමද කියල හොයන්න විදිහක් නෑ නෙ.
මුලින් උන්ට බැනල පස්සේ ශේප් එකේ උන්ගෙන්ම නෝට්ස් ඉල්ලගන්නවා![]()

math ehemai. mamanam kawru hari kollekgen thama illagane. kello ekka ba appa eya naa ane eya beast ekka giya![]()
බෝරින් ඒවාට යන එකෙක්ට කියනවා අපිටත් සයින් කරපන් කියල
ඌ ගහනවා 20කගෙ විතර අත්සන්![]()


ekale mage athsana dila tibbe watetama mathak weddith asai. dan wage newe appa
math ehemai. mamanam kawru hari kollekgen thama illagane. kello ekka ba appa
අඩේ උබ කියද්දී මතක් උනේ තාම ෆිල්ම් එක බැලුවේ නෑ කියල
ඩවුන්ලෝඩ් කෙරුව බලන්ඩ හම්බුනේ නෑ
thama baluwe nadda? balanna balanna superb
දැන් ඩවුන්ලෝඩ් කරලා ගොඩක් කල් බන්
අමතක වෙලා තිබුනේ