~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාල ගණනය ආසන්නව කරන්න පුළුවන්, ඒත් අදාළ කෙනාගේමද කියල හොයන්න විදිහක් නෑ නෙ.
    පුරාවිද්‍යාත්මක සාක්ෂි ලබාගන්නවා ඒකට.
    පොත් පත්, ගල් සන්නස් වගේ ඒවා අරන් ඒ කරුණු ක්‍රොස් චෙක් කරනවා අනෙකුත් වස්තූන්වල පිහිටීම් ආදිය ගැන.
    අයිසොලේටඩ් අස්ථියක් විතරක් අරන් නෙවෙයි මුලු කොටසම සර්වේ කරලා ඔප්පු කරනවා.
    එහෙම තමා උපවත්තන සල් උයන නිසැකවම මෙතනයි කියලා හඳුනාගත්තේ..
    එහෙම හඳුනාගත්තට පස්සේ කැණීම් වලින් ලැබෙන අස්ථි කාල ගණනය කිරීමත් මිනිස් අස්ථි බවත් පරීක්ෂණාත්මකව සිදු කරනවා...
    ඒ වගෙම විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත රහතන් වහන්සේලාගේත් චෛත්‍ය නටබුන් හොයලා තමා නිසැක කරගන්නේ...
    ඊට අමතරව ධර්ම සන්ගායනාවෙන් පස්සේ බෙදා දුන් ධාතූන් වහන්සේලා ගෙනැවිත් වැඩම වූ ස්තාන
    අනූවත් ඒ අස්ථි කුමන රහතන් වහන්සේගේ කුමන ධාතුවද යන්න ඔප්පු කරගන්නවා...
    මේවායින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: mathak weddith asai. dan wage newe appa

    :yes::yes: math ehemai. mamanam kawru hari kollekgen thama illagane. kello ekka ba appa

    සිරාවට දැන් හිතෙනවා මොකක්ද මේ ගෙවන ජිවිතේ කියල ඒ කාලේ එක්ක බලද්දී
    මෙහෙම හරි මතකයන් තියන එක හොදයි
    ඉස්කෝලේ කාලේ කැම්පස් කාලේ නටපු පිස්සු