welawata view une neththe ban...chater tred walata dana ewata dana Image eka gihin tiyenne![]()

උඹට දෙන්න බෑලු... උඹ තවම හරියට ඉමේජ් එකක් ඇඩ් කරන්නේ දන්නේ නැද්ද පුතී... උඹ කරන විදිය වැරදියි... එතකොට ඉමේජ් එක වීව් වෙන්නේ නෑ....![]()
welawata view une neththe ban...chater tred walata dana ewata dana Image eka gihin tiyenne![]()

welawata view une neththe ban...chater tred walata dana ewata dana Image eka gihin tiyenne![]()

චීන්නු දවල්ට කාල ඔෆිස් වල පොඩි නැප් එකක් දානවා බන්
එක සැරයක් මට ඔහොම වැඩක් උනා
ඩ මරන පබන
moko une itin
ටරය කකවනය
මු කිවුව 12 වගේ ලන්ච් අරගෙන එන්නම් කියල
මම කිවුව එහෙනම් මමත් ලන්ච් අරන් 1 විතර එන්නම් කියල
මු කියපි 2 ට එන්ඩ කියල
මම ඇහුව 1 බැරිවෙයිද කියල
මු කිවුව අපි ලන්ච් වලින් පස්සේ පොඩි නැප් එකක් දානවා. ඊට පස්සේ තමයි ආයේ වැඩ පටන් ගන්නේ කියල
මමත් ඉතින් ඌ නැප් එක දාල එනකන් බලන් හිටිය