මගේ කන්ට්රෑක්ට් එක අගෝස්තු ඉවරයි. P10 එකක් නිකං හම්බෙනවා වෝඩා එකෙන්![]()
යකෝ එහෙම නිකනුත් දෙනවද
මගේ කන්ට්රෑක්ට් එක අගෝස්තු ඉවරයි. P10 එකක් නිකං හම්බෙනවා වෝඩා එකෙන්![]()
ක්රෝමෙ අවුල. සයිස් ව්ක 100% කරපං. පොඩි නම් 110 % කරපං.![]()
තාක්ෂණික දෝශයක් දැන් එයිඕකටත් ටෙස්ටින්ග් ඕනද නිකන්ම දාපන්කෝ
කෙල්ල බලන්ට ගියේ නැද්ද තාම
ඕන ඕක ගනින්, ඒත් මමනං කැම්ති නෝට් සීරිස් එකට :ලව්:
S8 ප්ලස් එක ගැනීමට තීරණය කෙරුවා
ඇති යන්තං, නැත්තං උබට ෆෝන් එකක් ගන්න වෙන්නෙම නෑ,



මගේ කන්ට්රෑක්ට් එක අගෝස්තු ඉවරයි. P10 එකක් නිකං හම්බෙනවා වෝඩා එකෙන්![]()
හයි එන්ඩ් ඒවාට මාසෙට 5$ විතර ගෙවන්න ඕන. ගන්න පැකේජ් එක අනුව තමා, මගේ ප්ලෑන් එකට ෆෝන් එක ෆ්රී. සමහර විට මාසෙට 5$ ගෙවන්න වෙයි.යකෝ එහෙම නිකනුත් දෙනවද
පී 9 එකත් ඩුවල්නෙ, පී 10 ආවද? මං හිතුවෙ තාම නෑ කියලාඩුවල් කැමරා නේද

ගත්තු ගමන් පිපුරුවොත් එහෙම
හයි එන්ඩ් ඒවාට මාසෙට 5$ විතර ගෙවන්න ඕන. ගන්න පැකේජ් එක අනුව තමා, මගේ ප්ලෑන් එකට ෆෝන් එක ෆ්රී. සමහර විට මාසෙට 5$ ගෙවන්න වෙයි.
සමහර ඒවනං ලස්සනයි මන් සැම්සුන්ග් වලට ආසම note edge :ලව් : එකට , පරන වුනත් එල , ආය නෝට් 4 එකට
පී 9 එකත් ඩුවල්නෙ, පී 10 ආවද? මං හිතුවෙ තාම නෑ කියලා![]()
ඔව් සමහර ෆොන් ලස්සනයි තමයි. කොහොමත් නෝට් සීරීස් එකේ පුපුරන අවුල ආවෙ නැත්තම් ඒ ෆොන් ගොඩක් හොඳ ඒව වෙලා තිබුණෙ.
දැන් එන හුවායි ඒවත් ලස්සනයි හැබැයි සමහර ඒව.
VR වැල බලන්ඩ පුළුවන්![]()