~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

යකෝ එහෙම නිකනුත් දෙනවද
හයි එන්ඩ් ඒවාට මාසෙට 5$ විතර ගෙවන්න ඕන. ගන්න පැකේජ් එක අනුව තමා, මගේ ප්ලෑන් එකට ෆෝන් එක ෆ්‍රී. සමහර විට මාසෙට 5$ ගෙවන්න වෙයි.
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගත්තු ගමන් පිපුරුවොත් එහෙම
    එහෙමනං වෙන්නෙ නෑනෙ, නෝට් 7 එක සමහරකට උනාට කට්ටිය රිටර්න් නොකරත් හිටියේ
    සමහර අය දිගටම ගත්තේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හයි එන්ඩ් ඒවාට මාසෙට 5$ විතර ගෙවන්න ඕන. ගන්න පැකේජ් එක අනුව තමා, මගේ ප්ලෑන් එකට ෆෝන් එක ෆ්‍රී. සමහර විට මාසෙට 5$ ගෙවන්න වෙයි.

    ඕක ගෙවන්ඩ ඕනේ නේද හෙන කාලයක්
    සිම්ලොක් නේ ෆෝන් එක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර ඒවනං ලස්සනයි මන් සැම්සුන්ග් වලට ආසම note edge :ලව් : එකට , පරන වුනත් එල , ආය නෝට් 4 එකට

    ඔව් සමහර ෆොන් ලස්සනයි තමයි. කොහොමත් නෝට් සීරීස් එකේ පුපුරන අවුල ආවෙ නැත්තම් ඒ ෆොන් ගොඩක් හොඳ ඒව වෙලා තිබුණෙ.

    දැන් එන හුවායි ඒවත් ලස්සනයි හැබැයි සමහර ඒව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් සමහර ෆොන් ලස්සනයි තමයි. කොහොමත් නෝට් සීරීස් එකේ පුපුරන අවුල ආවෙ නැත්තම් ඒ ෆොන් ගොඩක් හොඳ ඒව වෙලා තිබුණෙ.

    දැන් එන හුවායි ඒවත් ලස්සනයි හැබැයි සමහර ඒව.
    ඒ වුනාට ඉතිං චුට්ටනේ පිපිරුවේ ,