~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට තොරන්ඩ දුන්නොත් S8 ප්ලස්ද නෝට් 8 ද

    ඔහොම ගියොත් ඔයාට ෆොන් එකක් ගන්න එකනම් සෑහෙන අමාරු වෙනව. මොක ද තව මාස 6 තව එකක් එනවනෙ :rolleyes:

    ඒකනම් තාම කියන්න බෑ. මොක ද ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි බලන්න වෙන්න නෝට් එක
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔහොම ගියොත් ඔයාට ෆොන් එකක් ගන්න එකනම් සෑහෙන අමාරු වෙනව. මොක ද තව මාස 6 තව එකක් එනවනෙ :rolleyes:

    ඒකනම් තාම කියන්න බෑ. මොක ද ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි බලන්න වෙන්න නෝට් එක

    හ්ම් :dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් :dull::dull::dull:

    රැම් ස්ක්‍රීන් වගේ බැලුවොත් දැනට නෝට් එක හොඳයි. ඒත් කියන්න බෑ. මොන වගේ අවුල තියෙනව ද දන්නෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර ෆොන් ඉතින් රවුම් වුණත් කැතයි. සමහර ඒවනම් ඉතින් ලස්සනට තියෙනව.
    සමහර ඒවනං ලස්සනයි මන් සැම්සුන්ග් වලට ආසම note edge :ලව් : එකට , පරන වුනත් එල , ආය නෝට් 4 එකට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රැම් ස්ක්‍රීන් වගේ බැලුවොත් දැනට නෝට් එක හොඳයි. ඒත් කියන්න බෑ. මොන වගේ අවුල තියෙනව ද දන්නෙ නෑ.

    ගත්තු ගමන් පිපුරුවොත් එහෙම