ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ElaKiri Bajaj Pulsar... 06-07-2017 09:54 AM tahike ! ethakota kello balanna Benlye nogihin BYK eke yannada kiyanne ?

    ටයිකේ.කවුද ඩෝ මෙහෙම රේප් කලේ.BYK ඒකෙන් කෙල්ලෝ බලන්න යනවට වඩා හොඳයි බස් එකේ යනවා.මම යන්නේ එහෙමයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට බලපන්.එන්ජිම හොඳටම බලහන්.ඉන්දියන් වගේ අඩුගානකින් හදන්න බෑ ඕවගේ එන්ජින්.එන්ජින් රෙපෙයාර් එකක් එනවා කියන්නේ 30-40ක් කුඩුවෙනවා.

    ඔව් ඔව්. කන්ඩිෂන් අවුල් එන්ජින් හොඳ එකක් අඩුවට සෙට් වුනොත් ගොඩ. බෙන්ලිය කන්ඩිෂන් කරන්න ලොකු ගානක් යන්නෙ නෑ, මුළු එන්ජිමක්ම හදන්න වුනොත් 40ක් විතර යනව. බෝර් කරල උඩ ටික හදන්නම 15-17ක් විතර යනවා :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද යාලුවෙක්ගෙ රෝඩ්මාස්ටරයක් පැද්දා 185 එකක්. කියල වැඩක් නෑ ඒ එක්ස්පීරියන්ස් එක නම්. බීට් එක ඇහෙද්දි ආසාවෙ බෑ. සුපිරි පිකප් එකකුත් තියෙනව :love::love::love:
    මිනිස්සු දහයක් පාස් කලොත් හයහතක් වත් හැරිල බලනවමයි ඒ දිහාවෙ :rolleyes::rofl: කොහෙද ලක්ෂ 2න් උඩනෙ ඔක්කොම රෝඩ්මාස්ටර් යන්නෙ... :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක මාස ගානකින් සර්විස් කරලා නෑ.මාස 8 කර විතර කලින් ලයිශන් එක කල් පැන්නා.තාම හැදුවේ නෑ.දුවන්නම් වාලේ දුවනවා. :P:P

    මොන සර්විස්ද බන් එන්ජිම ස්ටාට් වෙනවනම් දුවන්නයි තියෙන්නෙ :lol: ලයිෂන් නැතත් ඉන්ෂුවරන්ස් එක කරගන්න. අහු වුනොත් දඩේ 15,000ක් ද කොහෙද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද යාලුවෙක්ගෙ රෝඩ්මාස්ටරයක් පැද්දා 185 එකක්. කියල වැඩක් නෑ ඒ එක්ස්පීරියන්ස් එක නම්. බීට් එක ඇහෙද්දි ආසාවෙ බෑ. සුපිරි පිකප් එකකුත් තියෙනව :love::love::love:
    මිනිස්සු දහයක් පාස් කලොත් හයහතක් වත් හැරිල බලනවමයි ඒ දිහාවෙ :rolleyes::rofl: කොහෙද ලක්ෂ 2න් උඩනෙ ඔක්කොම රෝඩ්මාස්ටර් යන්නෙ... :dull:

    යකෝ ලක්ශ 2 කට රෝඩ්මාස්ටර් එකක් තියෙනවනම් මම ගන්නවා.මේ පැත්තේ 10 ශ්‍රී රෝඩ් මාස්ටර් එකක් තියෙනවා.200 එකක්.ඌ ඒක පාරේ නැවැත්තුවම 10ක් විතර ඇවිත් අහනවා මල්ලී බයික් එක දෙනවද කියලා.බර ගනන් වලට බන් ඉල්ලන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන සර්විස්ද බන් එන්ජිම ස්ටාට් වෙනවනම් දුවන්නයි තියෙන්නෙ :lol: ලයිෂන් නැතත් ඉන්ෂුවරන්ස් එක කරගන්න. අහු වුනොත් දඩේ 15,000ක් ද කොහෙද

    ඉන්ශුවරන්ස් තියෙනවා බන්.දුම් සහතිකේ අවුල්.ආයි ඕක හදන්නේ නෑ.මග නවතිනකම් දුවනවා.ඊට පස්සේ පැත්තකට දානවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ ලක්ශ 2 කට රෝඩ්මාස්ටර් එකක් තියෙනවනම් මම ගන්නවා.මේ පැත්තේ 10 ශ්‍රී රෝඩ් මාස්ටර් එකක් තියෙනවා.200 එකක්.ඌ ඒක පාරේ නැවැත්තුවම 10ක් විතර ඇවිත් අහනවා මල්ලී බයික් එක දෙනවද කියලා.බර ගනන් වලට බන් ඉල්ලන්නේ.

    10 ශ්‍රී ඒවා මාකට් වැඩියි. නම්බරේට මාකට් එක තියෙන්නෙ ඒවල. කන්ඩිෂන් හොඳ නම් ලක්ෂ හයක් හතක් කිව්වත් ගන්න උන් ඉන්නවා. ලක්ෂ තුන හතර දීල පල්සර් ගන්න උන් ගැන දුකත් හිතෙනවා වෙලාවකට :dull::dull::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    10 ශ්‍රී ඒවා මාකට් වැඩියි. නම්බරේට මාකට් එක තියෙන්නෙ ඒවල. කන්ඩිෂන් හොඳ නම් ලක්ෂ හයක් හතක් කිව්වත් ගන්න උන් ඉන්නවා. ලක්ෂ තුන හතර දීල පල්සර් ගන්න උන් ගැන දුකත් හිතෙනවා වෙලාවකට :dull::dull::rofl:

    ඒකේ කන්ඩිශන් එක උපරිමයි බන්.නැවෙන් බෑවා වගේ. :love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්ශුවරන්ස් තියෙනවා බන්.දුම් සහතිකේ අවුල්.ආයි ඕක හදන්නේ නෑ.මග නවතිනකම් දුවනවා.ඊට පස්සේ පැත්තකට දානවා.

    හ්ම්ම් ඒක හොඳයි. හැබැ‍යි දුම ෆේල් වෙන්නෙ නම් කාබ් එකේ අවුලක් නිසා වෙන්න ඇති. රුපියල් 750 කට විතර තායිවාන් කාබ් එකක් හොයල තිබ්බනම් වැඩේ හරිනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ග්‍රීස් වෙන්න ඇති නේද. එන්ජින් ඔයිල් එක්ක භූමිතෙල් මික්ස් කලාම ගොඩක් තුනී වෙනවනෙ මික්ෂර් එක :nerd:
    ඔයිල්වලට භූමිතෙල් පොඩ්ඩක් මික්ස් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන් ගානට හදාගත්තනම් හරි නේ
    භූමිතෙල් වලට පේන්ට් එක ෆේඩ් වෙනවා නේද?
    භූමිතෙල් පොඩ්ඩක් දාන්නේ
    නිකන්ම ඔයිල් එක නේද මචන් ගහන්නෙ ? මටත් මතක නෑ. සර්විස් එකෙන්නම් අහනව ඔයිල් ගහන්නද කියල. මන්නම් එපා කියනව දූවිලි ඇලෙනව හෝ ගාල :sorry:

    පොඩි මලකඩ පැල්ලම් වගයක් ඇවිල්ලා මචන්.එකයි ස්ප්‍රේ කරන්න හිතුවේ.පොඩ්ඩක් ස්ප්‍රේ කරලා පිහිදලා දානවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ :cool:

    අපේ ගෙදරත් තියෙනවා බන් HONDA CD 125 එකක්. කළු ගෝල්ඩ් කලර් ටැංකියේ සුදු පාට ඉරි දෙකක් යනවා දෙපැත්තේ.
    එක බෙන්ලිද ට්වින්ද කියන්න මම දන්නේ නෑ.
    82ශ්‍රී හරි 92 ශ්‍රී හරි එකක්. එන්ජිමේ පොඩි අවුලක් නිසා පැත්තක දාලා තියෙන්නේ.
    සල්ලි ටිකක් හම්බුනනම් කන්ඩිෂන් කරලා ගන්න තිබුණා.
    ඉස්සර අපේ ගෙදර 5 දෙනාම යනවා. එක දවසක් පරක්කුවෙලා ඉස්ස්කොලේට දාන්න තාත්තා මම එක්ක ගියා 100kmph පන්නලා. ගානක්වත් නෑ බන් එච්චර වේගෙන් ගියා කියලා. ඉන්දියන් 200 එකකවත් එහෙම යන්න බෑ 60 පනිද්දී දෙදරනවනේ :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙදරත් තියෙනවා බන් HONDA CD 125 එකක්. කළු ගෝල්ඩ් කලර් ටැංකියේ සුදු පාට ඉරි දෙකක් යනවා දෙපැත්තේ.
    එක බෙන්ලිද ට්වින්ද කියන්න මම දන්නේ නෑ.
    :rofl::rofl::rofl:

    ගියර් හතරයි නම් ට්වින්.5 නම් බෙන්ලි.මම දන්න තරමින් ඔහොමයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදරත් තියෙනවා බන් HONDA CD 125 එකක්. කළු ගෝල්ඩ් කලර් ටැංකියේ සුදු පාට ඉරි දෙකක් යනවා දෙපැත්තේ.
    එක බෙන්ලිද ට්වින්ද කියන්න මම දන්නේ නෑ.
    82ශ්‍රී හරි 92 ශ්‍රී හරි එකක්. එන්ජිමේ පොඩි අවුලක් නිසා පැත්තක දාලා තියෙන්නේ.
    සල්ලි ටිකක් හම්බුනනම් කන්ඩිෂන් කරලා ගන්න තිබුණා.
    ඉස්සර අපේ ගෙදර 5 දෙනාම යනවා. එක දවසක් පරක්කුවෙලා ඉස්ස්කොලේට දාන්න තාත්තා මම එක්ක ගියා 100kmph පන්නලා. ගානක්වත් නෑ බන් එච්චර වේගෙන් ගියා කියලා. ඉන්දියන් 200 එකකවත් එහෙම යන්න බෑ 60 පනිද්දී දෙදරනවනේ :rofl::rofl::rofl:
    yako oke original meter eke enne ma 100 i neh..
    8.gif
    panna kiyanne katta kadenna ati mage hithe :rofl:

    Singapore meeter modle eke nam 140 wenakan enawa :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගියර් හතරයි නම් ට්වින්.5 නම් බෙන්ලි.මම දන්න තරමින් ඔහොමයි

    ගියර් හතරෙ බෙන්ලි තියෙනවා. බෙන්ලිය cdi. ට්වින් එක ප්ලැටිනම්. එන්ජිමේ වම් පැත්තෙ පලුවෙන් කියතහැකි බෙන්ලිද ට්වින්ද කියලා

    Twin
    11081608209324.jpg

    benly
    20173_0_1_4_cd%20125%20t%20benly_Moshiur-Dhaka.jpg

    ට්වින් එකෙත් ගෝල්ඩ් ලයින් බ්‍රවුන් ලයින් කියල දෙජාතියයි. ගෝල්ඩ් ලයින් එක අනිකට වඩා අලුත්.

    ට්වින් එක පැටිනම් නිසා රෝඩ්මාස්ටර් සයිලන්සර් දෙකක් දාලා රෝඩ්මාස්ටර් එකේ මස්ල් බීට් එක ගන්න පුළුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගියර් හතරෙ බෙන්ලි තියෙනවා. බෙන්ලිය cdi. ට්වින් එක ප්ලැටිනම්. එන්ජිමේ වම් පැත්තෙ පලුවෙන් කියතහැකි බෙන්ලිද ට්වින්ද කියලා

    ට්වින් එකෙත් ගෝල්ඩ් ලයින් බ්‍රවුන් ලයින් කියල දෙජාතියයි. ගෝල්ඩ් ලයින් එක අනිකට වඩා අලුත්.

    ට්වින් එක පැටිනම් නිසා රෝඩ්මාස්ටර් සයිලන්සර් දෙකක් දාලා රෝඩ්මාස්ටර් එකේ මස්ල් බීට් එක ගන්න පුළුවන්

    එල එල.
    එතකොට ට්වින් එකයි බෙන්ලියයි වෙනස් වෙන්නේ CDI or Platinum කියන දෙක මතද?