ElaKiri Bajaj Pulsar... 06-07-2017 09:54 AM tahike ! ethakota kello balanna Benlye nogihin BYK eke yannada kiyanne ?
ටයිකේ.කවුද ඩෝ මෙහෙම රේප් කලේ.BYK ඒකෙන් කෙල්ලෝ බලන්න යනවට වඩා හොඳයි බස් එකේ යනවා.මම යන්නේ එහෙමයි.
ElaKiri Bajaj Pulsar... 06-07-2017 09:54 AM tahike ! ethakota kello balanna Benlye nogihin BYK eke yannada kiyanne ?
පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට බලපන්.එන්ජිම හොඳටම බලහන්.ඉන්දියන් වගේ අඩුගානකින් හදන්න බෑ ඕවගේ එන්ජින්.එන්ජින් රෙපෙයාර් එකක් එනවා කියන්නේ 30-40ක් කුඩුවෙනවා.

ටයිකේ.කවුද ඩෝ මෙහෙම රේප් කලේ.BYK ඒකෙන් කෙල්ලෝ බලන්න යනවට වඩා හොඳයි බස් එකේ යනවා.මම යන්නේ එහෙමයි.








කොහෙද ලක්ෂ 2න් උඩනෙ ඔක්කොම රෝඩ්මාස්ටර් යන්නෙ... 
ඒක මාස ගානකින් සර්විස් කරලා නෑ.මාස 8 කර විතර කලින් ලයිශන් එක කල් පැන්නා.තාම හැදුවේ නෑ.දුවන්නම් වාලේ දුවනවා.![]()
ලයිෂන් නැතත් ඉන්ෂුවරන්ස් එක කරගන්න. අහු වුනොත් දඩේ 15,000ක් ද කොහෙදඅද යාලුවෙක්ගෙ රෝඩ්මාස්ටරයක් පැද්දා 185 එකක්. කියල වැඩක් නෑ ඒ එක්ස්පීරියන්ස් එක නම්. බීට් එක ඇහෙද්දි ආසාවෙ බෑ. සුපිරි පිකප් එකකුත් තියෙනව
මිනිස්සු දහයක් පාස් කලොත් හයහතක් වත් හැරිල බලනවමයි ඒ දිහාවෙකොහෙද ලක්ෂ 2න් උඩනෙ ඔක්කොම රෝඩ්මාස්ටර් යන්නෙ...
![]()
මොන සර්විස්ද බන් එන්ජිම ස්ටාට් වෙනවනම් දුවන්නයි තියෙන්නෙලයිෂන් නැතත් ඉන්ෂුවරන්ස් එක කරගන්න. අහු වුනොත් දඩේ 15,000ක් ද කොහෙද
යකෝ ලක්ශ 2 කට රෝඩ්මාස්ටර් එකක් තියෙනවනම් මම ගන්නවා.මේ පැත්තේ 10 ශ්‍රී රෝඩ් මාස්ටර් එකක් තියෙනවා.200 එකක්.ඌ ඒක පාරේ නැවැත්තුවම 10ක් විතර ඇවිත් අහනවා මල්ලී බයික් එක දෙනවද කියලා.බර ගනන් වලට බන් ඉල්ලන්නේ.



10 ශ්‍රී ඒවා මාකට් වැඩියි. නම්බරේට මාකට් එක තියෙන්නෙ ඒවල. කන්ඩිෂන් හොඳ නම් ලක්ෂ හයක් හතක් කිව්වත් ගන්න උන් ඉන්නවා. ලක්ෂ තුන හතර දීල පල්සර් ගන්න උන් ගැන දුකත් හිතෙනවා වෙලාවකට![]()


ඉන්ශුවරන්ස් තියෙනවා බන්.දුම් සහතිකේ අවුල්.ආයි ඕක හදන්නේ නෑ.මග නවතිනකම් දුවනවා.ඊට පස්සේ පැත්තකට දානවා.
හෝක් එකනම් හොන්ඩ්න්හයි.ඒත් මට ඒක ලොකු වැඩියි

ඔයිල්වලට භූමිතෙල් පොඩ්ඩක් මික්ස් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන් ගානට හදාගත්තනම් හරි නේග්රීස් වෙන්න ඇති නේද. එන්ජින් ඔයිල් එක්ක භූමිතෙල් මික්ස් කලාම ගොඩක් තුනී වෙනවනෙ මික්ෂර් එක![]()
භූමිතෙල් පොඩ්ඩක් දාන්නේභූමිතෙල් වලට පේන්ට් එක ෆේඩ් වෙනවා නේද?
නිකන්ම ඔයිල් එක නේද මචන් ගහන්නෙ ? මටත් මතක නෑ. සර්විස් එකෙන්නම් අහනව ඔයිල් ගහන්නද කියල. මන්නම් එපා කියනව දූවිලි ඇලෙනව හෝ ගාල![]()
සිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ![]()



අපේ ගෙදරත් තියෙනවා බන් HONDA CD 125 එකක්. කළු ගෝල්ඩ් කලර් ටැංකියේ සුදු පාට ඉරි දෙකක් යනවා දෙපැත්තේ.
එක බෙන්ලිද ට්වින්ද කියන්න මම දන්නේ නෑ.
![]()
yako oke original meter eke enne ma 100 i neh..අපේ ගෙදරත් තියෙනවා බන් HONDA CD 125 එකක්. කළු ගෝල්ඩ් කලර් ටැංකියේ සුදු පාට ඉරි දෙකක් යනවා දෙපැත්තේ.
එක බෙන්ලිද ට්වින්ද කියන්න මම දන්නේ නෑ.
82ශ්‍රී හරි 92 ශ්‍රී හරි එකක්. එන්ජිමේ පොඩි අවුලක් නිසා පැත්තක දාලා තියෙන්නේ.
සල්ලි ටිකක් හම්බුනනම් කන්ඩිෂන් කරලා ගන්න තිබුණා.
ඉස්සර අපේ ගෙදර 5 දෙනාම යනවා. එක දවසක් පරක්කුවෙලා ඉස්ස්කොලේට දාන්න තාත්තා මම එක්ක ගියා 100kmph පන්නලා. ගානක්වත් නෑ බන් එච්චර වේගෙන් ගියා කියලා. ඉන්දියන් 200 එකකවත් එහෙම යන්න බෑ 60 පනිද්දී දෙදරනවනේ![]()


ගියර් හතරයි නම් ට්වින්.5 නම් බෙන්ලි.මම දන්න තරමින් ඔහොමයි
ගියර් හතරෙ බෙන්ලි තියෙනවා. බෙන්ලිය cdi. ට්වින් එක ප්ලැටිනම්. එන්ජිමේ වම් පැත්තෙ පලුවෙන් කියතහැකි බෙන්ලිද ට්වින්ද කියලා
ට්වින් එකෙත් ගෝල්ඩ් ලයින් බ්‍රවුන් ලයින් කියල දෙජාතියයි. ගෝල්ඩ් ලයින් එක අනිකට වඩා අලුත්.
ට්වින් එක පැටිනම් නිසා රෝඩ්මාස්ටර් සයිලන්සර් දෙකක් දාලා රෝඩ්මාස්ටර් එකේ මස්ල් බීට් එක ගන්න පුළුවන්