හපොයි මේක ගරාජ් එකක් වෙලා නෙමම යනවා යන්න

ෆ්ලේම් එක ඩිස්කන්ටින්යු කරානේ?
Start Sport එකනම් හොඳයි.
bajaj marane nama mokakda? platina or discover
පල්සර් ක්ලබ් කිවුවට ඕකේ තියෙන්නේ පල්සර් 02යි.දැනගන්න ඕනි මගුලක් අහපන්.දන්න උන් කියලා දෙයි.
apache 160
pickup ehema patta.eth unata hoda kalpawatina engimak hadaganna ba
මම ගාව නැති වුනාට යාලුවෝ ගාව තියේ.

Japan bike hoda unata wadak naa ban thel karanne naa![]()
ඔය දෙකම නෙමෙයි
BYK කියලා පරණ ආපු බයික් එකක්.2003නේ රෙජිස්ටර් කරලා තියෙන්නේ
Yaluwangen ahapan star sports, glx padala tiyanawada kiyala![]()
ganin thel karannanam pulsarayak![]()

40-45ක් තෙල් වැඩකලාම මදිද?
අපාචිය කීයක් කරනවද?
පල්සරේ නම් 40 ක් වගේ.
FZ එක 35ක් වගේ.
apache 160
pickup ehema patta.eth unata hoda kalpawatina engimak hadaganna ba

haffo pulsarnam malata ganne naa wadunoth hathgawwak wisi wei![]()
man 100pannuwama pa wenawa wage.break ahanne na malata nawattanna 100mwat durin gahanna ona owa awasi.tawa wege wadi weddi balance na 
යන්න එපා අපි බස් ගැන කතා කරමු![]()

.ලේලන්ඩ් කිවුවම මුලින්ම මතක් වෙන්නේ බස් බඩා 

.බස් බඩා නැතුව බස් ගැන කථා කරන්න බෑ.

indian ladaramak 14years madai ban oka genihin kelani gagan pahalata dala used pulsar 150gent full repair ekak dila ganin wade goda.gaddi 2012ta passe awa ekak ganin
Uba aluthin gatta gaman 60 paddada gona wage![]()
oka baba wage balagette.eth mala jarawak ban
oita wada suzuki gixxer eka supirine .issra awa honda trigger anna patta badu.40-45ක් තෙල් වැඩකලාම මදිද?
අපාචිය කීයක් කරනවද?
පල්සරේ නම් 40 ක් වගේ.
FZ එක 35ක් වගේ.

Uba aluthin gatta gaman 60 paddada gona wage![]()
