~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය දෙකම නෙමෙයි
    BYK කියලා පරණ ආපු බයික් එකක්.2003නේ රෙජිස්ටර් කරලා තියෙන්නේ

    indian ladaramak 14years madai ban oka genihin kelani gagan pahalata dala used pulsar 150gent full repair ekak dila ganin wade goda.gaddi 2012ta passe awa ekak ganin
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යන්න එපා අපි බස් ගැන කතා කරමු:P

    ඔවු දැන් බස් කිව්වම මුලින්ම එන්නේ ලේලන්ඩ් :yes::yes:.ලේලන්ඩ් කිවුවම මුලින්ම මතක් වෙන්නේ බස් බඩා :rofl::rofl::rofl:.බස් බඩා නැතුව බස් ගැන කථා කරන්න බෑ.

    ලේලන්ඩ් රොක්ස් :love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    indian ladaramak 14years madai ban oka genihin kelani gagan pahalata dala used pulsar 150gent full repair ekak dila ganin wade goda.gaddi 2012ta passe awa ekak ganin

    පිස්සුද බන්.තාම බඩු ගින්දර වගේ වැඩ.පළවෙනි කික් එකෙන් ස්ටාර්ට් වෙනවා.අව්ලකට තියෙන්නේ පාට්ස් හොයන්න නැතිකම.