~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද නං කම්මැලියි පෝස්ට් එකක්වත් දාන්න :( පෝය දවස කියන්නේ හෙන කම්මැලි දවසක්.

    මටනං කම්මැලි නෑ, අද ගොඩක් වැඩ, දැන් ටිකකට කලිං වීදුරු බිදිච්ච ජනෙල් කීපෙක අලුත් වීදුරු දැම්ම,වහලෙට එල්ලිලා අබ කඩලා වැහි පීලි සුද්ද කලා, පෝය දවස :baffled:කියලා නැතිව කෙහෙකැන් කලින් කපලා තිබ්බ ගස් වල අල ගලවලා අයින් කරා :D:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතුව බරටම දන්සැල දෙනවා ඇති මිනිස්සුන්ට බැන බැන

    බෙදාගනින් මිනිහෝ ඉක්මනට
    කාහං මිනිහෝ .
    ඔහේට පාන්ඩුවද මිනිහෝ කාපන් බත් :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන දවස් වල කවුරු හරි නැති වුනොත් ශෝකය පලකරලා පෝස්ට් ශෙයාර් කරනවා,
    පෝය දවසනං ඒ ගැන පෝස්ට් ශෙයාර් වෙනවා, අද වැඩිහරියක්ම තියෙන්නෙ මැච් එක ගැනනේ :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන දවස් වල කවුරු හරි නැති වුනොත් ශෝකය පලකරලා පෝස්ට් ශෙයාර් කරනවා,
    පෝය දවසනං ඒ ගැන පෝස්ට් ශෙයාර් වෙනවා, අද වැඩිහරියක්ම තියෙන්නෙ මැච් එක ගැනනේ :lol::lol::lol:
    against india