අද නං කම්මැලියි පෝස්ට් එකක්වත් දාන්නපෝය දවස කියන්නේ හෙන කම්මැලි දවසක්.
කියලා නැතිව කෙහෙකැන් කලින් කපලා තිබ්බ ගස් වල අල ගලවලා අයින් කරා 
මම සිල් බිදගත්තේ මුල් සිදගත්තේ ........ නිසා


රතුව බරටම දන්සැල දෙනවා ඇති මිනිස්සුන්ට බැන බැන


https://www.facebook.com/siripala12..._type=2&app_id=2392950137&live_video_guests=0
මාලිංග විත් හිස් බ්රදර්![]()

මරු ඒකagainst indiaවෙන දවස් වල කවුරු හරි නැති වුනොත් ශෝකය පලකරලා පෝස්ට් ශෙයාර් කරනවා,
පෝය දවසනං ඒ ගැන පෝස්ට් ශෙයාර් වෙනවා, අද වැඩිහරියක්ම තියෙන්නෙ මැච් එක ගැනනේ
අඩො බත් දන්සලක් වැන්දා පැය 3ක් හිටන් ඉදලා පොලිමෙ කෙලවරට ගියාම බත් ඉවරයි කිව්ව කියහන්කෝඔ




අඩො බත් දන්සලක් වැන්දා පැය 3ක් හිටන් ඉදලා පොලිමෙ කෙලවරට ගියාම බත් ඉවරයි කිව්ව කියහන්කෝඔ