~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සිරා මම නෙමෙයි
    ඔන්න මම දැන් දුන්න උබට
    තව එකෙක් දෙන්නෙක්ගෙන් ඉල්ලපන්
    එතකොට ඕක පහලට යනවා

    අඩො උබ තව පින්තුරයක් දැම්මෙ නැ නෙ...අඩො එ page එකට 4න් එකෙන් යන්න බැ.computer එකෙන් ගියාම ලින්කුව දන්නම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩො උබ තව පින්තුරයක් දැම්මෙ නැ නෙ...අඩො එ page එකට 4න් එකෙන් යන්න බැ.computer එකෙන් ගියාම ලින්කුව දන්නම්

    ෆෝන් එකේ බ්‍රව්සරෙන් පුලුවන් නේද ඉමේජ් පෙන්නන්නෙ නැති වෙන්න හදන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ මේ නාකි ඇරෝ :rofl::rofl:
    අලුත් එකක් දාමුද :yes::yes:
    මෙහෙම අලුත් ඒව දාන්ඩ ගියොත් හැබැයි ජීටියා පරන ඒව ඩිලීට් කරයිද දන්නෑ :sorry::sorry::(:(:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ මේ නාකි ඇරෝ :rofl::rofl:
    අලුත් එකක් දාමුද :yes::yes:
    මෙහෙම අලුත් ඒව දාන්ඩ ගියොත් හැබැයි ජීටියා පරන ඒව ඩිලීට් කරයිද දන්නෑ :sorry::sorry::(:(:eek:
    kauda ban 10000 n thread danna kiwwe? hira wenne netuwa :nerd:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කෝ මේ නාකි ඇරෝ :rofl::rofl:
    අලුත් එකක් දාමුද :yes::yes:
    මෙහෙම අලුත් ඒව දාන්ඩ ගියොත් හැබැයි ජීටියා පරන ඒව ඩිලීට් කරයිද දන්නෑ :sorry::sorry::(:(:eek:

    පරන එවාත් තියෙන්න ඔනේ..බලපන් මෙක සතියක්වත් තිබ්බෙ නැ 10000 පන්නලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජීටී ට ආයේ ඉතුරු අලුත් බ්ලොග් අප්ඩේට් එක දාන එක... :D
    ත්‍රෙඩ් ඩිලීට් කර කර ඉස්සරහට යන්න බෑ බන්..
    මේක දැන් ටූ ඕල්ඩ්නෙ...
    update kalama ඔක්කොම ප'සනල් ස්ටැට්ස් රෙෆ්‍රෙශ් වේවි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උඹ හිතුව ත්‍රෙඩ් එකේ ඒ ඉමේජ් එක දාල අපිටත් ඒ සුන්දර අත්දැකීම විඳින්න දෙන්න ඕනේ කියල :D
    මේ ඔලුව අවුල් වෙලා ඉඳිද්දි තරහා ගස්සනවනේ.... :growl:
    කෙල්ල එක්ක පන්සල් යන එකත් කැන්සල් කලා :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඔලුව අවුල් වෙලා ඉඳිද්දි තරහා ගස්සනවනේ.... :growl:
    කෙල්ල එක්ක පන්සල් යන එකත් කැන්සල් කලා :nerd:
    හෑ :no: ෆොටෝ එකක් හින්ද පන්සල් නොයා ඉන්නෙ මොකෝ :baffled:

    පන්සල මොකද්ද කියන්න මම කෙල්ලව එක්ක යන්නං :yes: