එහෙනං කමක් නෑඅපිටත් බලන්ඩ දාහන් ලින්ක් එක
![]()
අඩෝ 10000 පොස්ට් එක උබේ නේ
එහෙනං කමක් නෑඅපිටත් බලන්ඩ දාහන් ලින්ක් එක
![]()
සිරා මම නෙමෙයි
ඔන්න මම දැන් දුන්න උබට
තව එකෙක් දෙන්නෙක්ගෙන් ඉල්ලපන්
එතකොට ඕක පහලට යනවා
අඩො උබ තව පින්තුරයක් දැම්මෙ නැ නෙ...අඩො එ page එකට 4න් එකෙන් යන්න බැ.computer එකෙන් ගියාම ලින්කුව දන්නම්
kauda ban 10000 n thread danna kiwwe? hira wenne netuwaකෝ මේ නාකි ඇරෝ
අලුත් එකක් දාමුද
මෙහෙම අලුත් ඒව දාන්ඩ ගියොත් හැබැයි ජීටියා පරන ඒව ඩිලීට් කරයිද දන්නෑ

කෝ මේ නාකි ඇරෝ
අලුත් එකක් දාමුද
මෙහෙම අලුත් ඒව දාන්ඩ ගියොත් හැබැයි ජීටියා පරන ඒව ඩිලීට් කරයිද දන්නෑ
kauda ban 10000 n thread danna kiwwe? hira wenne netuwa![]()

ෆෝන් එකේ බ්රව්සරෙන් පුලුවන් නේද ඉමේජ් පෙන්නන්නෙ නැති වෙන්න හදන්න
thread eke post karanna amaru wenakotane aluthin thread danna wenne..හිර උනාමද දන්නෙ...

pm karala ayin kerewwa.. mu advice ahanne poto ekama dalaමොකාද මේ තඩි ඉමෙජ් දාන්නේ

මොකාද මේ තඩි ඉමෙජ් දාන්නේ
pm karala ayin kerewwa.. mu advice ahanne poto ekama dala![]()
kawda ekek mata e image eka daala rep dilaa
මේ ඔලුව අවුල් වෙලා ඉඳිද්දි තරහා ගස්සනවනේ....ඉතින් උඹ හිතුව ත්රෙඩ් එකේ ඒ ඉමේජ් එක දාල අපිටත් ඒ සුන්දර අත්දැකීම විඳින්න දෙන්න ඕනේ කියල


මේ ඔලුව අවුල් වෙලා ඉඳිද්දි තරහා ගස්සනවනේ....
කෙල්ල එක්ක පන්සල් යන එකත් කැන්සල් කලා![]()
ෆොටෝ එකක් හින්ද පන්සල් නොයා ඉන්නෙ මොකෝ