සීතල අඟුනයි. නැත්තම් ඉතින් සීතල සිංදු තමයි තියෙන්නෙ
සීතල එනවට මගෙ හිත ගාවට
හීන්සැරේ නුඹ පිපියන් මා ළඟ
මගෙ නෙත් පියෙන තුරා
සසරේ වසන තුරා
ඕකනම් කුමාරසිරි පතිරණ ගායකයාගෙ ගීතයක්

සීතල අඟුනයි. නැත්තම් ඉතින් සීතල සිංදු තමයි තියෙන්නෙ
සීතල එනවට මගෙ හිත ගාවට
හීන්සැරේ නුඹ පිපියන් මා ළඟ
මගෙ නෙත් පියෙන තුරා
සසරේ වසන තුරා
ඕකනම් කුමාරසිරි පතිරණ ගායකයාගෙ ගීතයක්

ඔව් මැරෙන්න ඕනි අයට එකෙන්ම උදවු කරනවා මේ දවස් වල....කවි ලියන්න දාර්ශනිකයොත් වැහි වැහැලා....කොහොමද කිරියෙ උන් ටික ලියද්දි

Bauwage kama
බවුව අර කික්කියක් හොයාගෙන ගියපු වෙලේ ඒ කික්කිගෙ ගෙදරින් කාපු කෑමක් ගැන කියල තියෙන්නෙ.
ඔව් මැරෙන්න ඕනි අයට එකෙන්ම උදවු කරනවා මේ දවස් වල....කවි ලියන්න දාර්ශනිකයොත් වැහි වැහැලා....කොහොමද කිරියෙ උන් ටික ලියද්දි
…සොයුරිය සාරා
…උන්නු දුකට සැපට අප ලඟ කියලා
…මැරෙන්න දැන් ඉතින්![]()

Oya neda dammme![]()

ඔවු ඔවු බවුවො ඒව කන්නෙ නැහැනෙ

katussage hand writing...... mata thiyenne eka tag ekai... u see "pathfinder"![]()

Ithin bauwage kama eka maru wela..oyata oni balu kama ne...minissu kana ewa kanna bane![]()

මාර වැඩේ බවුව අර එදා එහාගෙදර කික්කිව බලන්න ගිහින් කුප්පමේනිය කෑව වගේ තමයි![]()