~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes:

සීතල අඟුනයි. නැත්තම් ඉතින් සීතල සිංදු තමයි තියෙන්නෙ

සීතල එනවට මගෙ හිත ගාවට
හීන්සැරේ නුඹ පිපියන් මා ළඟ
මගෙ නෙත් පියෙන තුරා
සසරේ වසන තුරා

ඕකනම් කුමාරසිරි පතිරණ ගායකයාගෙ ගීතයක්


:):):):)
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මැරෙන්න ඕනි අයට එකෙන්ම උදවු කරනවා මේ දවස් වල....කවි ලියන්න දාර්ශනිකයොත් වැහි වැහැලා....කොහොමද කිරියෙ උන් ටික ලියද්දි
    …සොයුරිය සාරා
    …උන්නු දුකට සැපට අප ලඟ කියලා :rofl:
    …මැරෙන්න දැන් ඉතින් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Bauwage kama

    බවුව අර කික්කියක් හොයාගෙන ගියපු වෙලේ ඒ කික්කිගෙ ගෙදරින් කාපු කෑමක් ගැන කියල තියෙන්නෙ.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ ගානේ චොකලට් බිස්කට් සතියක්ම :D
    9.gif
    9.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මැරෙන්න ඕනි අයට එකෙන්ම උදවු කරනවා මේ දවස් වල....කවි ලියන්න දාර්ශනිකයොත් වැහි වැහැලා....කොහොමද කිරියෙ උන් ටික ලියද්දි
    …සොයුරිය සාරා
    …උන්නු දුකට සැපට අප ලඟ කියලා :rofl:
    …මැරෙන්න දැන් ඉතින් :lol:

    Ok......bye.....:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithin bauwage kama eka maru wela..oyata oni balu kama ne...minissu kana ewa kanna bane:P

    මාර වැඩේ බවුව අර එදා එහාගෙදර කික්කිව බලන්න ගිහින් කුප්පමේනිය කෑව වගේ තමයි :lol: