~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනන්‍යතාවයක් හදාගන්න ඔයාට හරියන්නේ දම් තමා. දම් නං යසී, යසී නං දම් :D


    ආ..ඔය තියෙන්නෙ...මමත් දම් අතාරින්නෙම නෑ...දැක්ක ගමන් note වෙනවනෙ:)

     
    • Like
    Reactions: LazyLizard

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක හරි. එලකිරි‍ය කි‍යන්නේ සමාජ ප්‍රතිරූප‍යේ online version එක වගේ.

    හැම තලේකම මිනිස්සු ඉන්නවා. වෙනසකට ති‍යෙන්නේ කාන්තා පාර්ශව‍යේ අදහස් දැක්වීම අඩු එක. ඒකට මේකෙ ඉන්න පිරිමි පාර්ශව‍යේ හැසිරීමත් ගොඩක් දුරට බලපානවා.


    ඔව්...පිටින් බලාගෙන හි⁣ටියත් කාන්තා පාර්ශවයෙන් අදහස් දෙන්නෙ නෑ....කියන ඒවට එන්න බයයිනෙ..කොල්ලොත් කෙල්ලෙක්ගෙ වගේ එකවුන්ට් හදාගෙන ඇවිත් මෙතන ආතල් ගන්න නිසා ඇත්තටම කෙනෙක් ආවත් අපිත් ටිකක් සැකෙන් බලනව