මාත් ගත්තේ ඕක හින්දම තමයි.අපේ අයියත් ගත්ත එකක් ගිය සතියේ, පට්ට ස්පීඩ්, කැමරාවත් එල,![]()

ඔව්. හදන්න බැරි හින්දා පැත්තකට දැම්මේ. නැත්තං තවමත් පාවිච්චි කරනවා.
Custom ROM එකක් ගහලා මට ඕන විදියට හදාගෙන තිබුනේ.![]()
umba pduma post damillakne danne...හැබැ.....නෙ නෑ

පිස්සුද බන්. මං ඕවා දන්නෙ නෑ.custom rom eka uba liyapu ekakda


umba pduma post damillakne danne...
wena kenekuta top poster wennama beane...
thawa masa 4i putha![]()



OS එක නම් basicම එකක් තමයි. දැන් නම් එච්චර ගානක් නෑ පුරුදුවෙලා.හැබැයි os එක එච්චර අල්ලන්නෙ නෑ![]()
umba pduma post damillakne danne...
wena kenekuta top poster wennama beane...
thawa masa 4i putha![]()

OS එක නම් basicම එකක් තමයි. දැන් නම් එච්චර ගානක් නෑ පුරුදුවෙලා.
අයිය ගත්තෙත් ඕකක්ම තමා![]()

Hello!

SAMSUNG
