~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඔව්. හදන්න බැරි හින්දා පැත්තකට දැම්මේ. නැත්තං තවමත් පාවිච්චි කරනවා.

Custom ROM එකක් ගහලා මට ඕන විදි‍යට හදාගෙන තිබුනේ. :cool:

custom rom eka uba liyapu ekakda
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    umba pduma post damillakne danne...

    wena kenekuta top poster wennama beane...

    thawa masa 4i putha :nerd:

    පුලුවන් ටිකේ දාන්න එපැයි මාමෙ , ඒත් ඊට පස්සෙ දානවා මාමෙ , ගෙදරදි අම්ම කෑගහනවානෙ කම්පියුටරේම කියලා, බෝඩිං ගියාම කවුරු කියන්නද එපා කියලා :D:D:D