Wifi hacking

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මං ඉන්න හරියේ SLT OPEN WIFI CONNECTION එකක් අහුවෙනවා. හැබැයි NO INTERNET ACCESS.මම 192.168.1.1 වලට USENAME & PASSWORD එක admin කියලා දුන්නාම log වෙන්න පුලුවන්. ඕකෙන් WIFI එකේ INTERNET ACCESS හදන්න බැරිවෙයිද? වැඩ්ඩෝ ඉන්නවානේ... පොඩි උදව්වක් දෙන්නෝ..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කරන්න එපා බන්... සල්ලි නැති කාගේ හරි අහිංසකයෙක්ගෙද දන්නෙ නෑනෙ.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කරන්න එපා බන්... සල්ලි නැති කාගේ හරි අහිංසකයෙක්ගෙද දන්නෙ නෑනෙ.

    පිස්සුද බන්.. මේ වටේටම තියෙන්නේ තට්ටු දෙකේ ගෙවල්.. යන්නේ hibride වල. මුන්ට සල්ලි නැත්තං බැංකුවලත් සල්ලි නෑ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    පිස්සුද බන්.. මේ වටේටම තියෙන්නේ තට්ටු දෙකේ ගෙවල්.. යන්නේ hibride වල. මුන්ට සල්ලි නැත්තං බැංකුවලත් සල්ලි නෑ.

    එහෙනං උබ ගෙදර විකුණලා ඔතනින් පලයන් බන්. උබ ඔතනට ගැලපෙන්නේ නෑ :lol:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙනං උබ ගෙදර විකුණලා ඔතනින් පලයන් බන්. උබ ඔතනට ගැලපෙන්නේ නෑ :lol:

    යකෝ මචං අපේ කම්පැණියෙන් තමයි මැනේජ්මන්ට් එකට මේ ගේ දීලා තියෙන්නේ. බයිලා ගහන්නේ නැතුව දන්න එකෙක් කියපල්ලකෝ...
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ubata wifi connect wenna puluwan habai Internet naa. oka neh scene eka? E kiyanne SLT eken oya connection ekata internet deela naa:no: Most probably peo TV withrak tiyana geyakda danne naa:confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ubata wifi connect wenna puluwan habai Internet naa. oka neh scene eka? E kiyanne SLT eken oya connection ekata internet deela naa:no: Most probably peo TV withrak tiyana geyakda danne naa:confused:

    මේ සීන් එක බොහෝ වේලාවට් වෙන්ඩ පුළුවන්
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනුන්ගේ එකකින් යන්න ලජ්ජා නැද්ද බන්. සල්ලි නැත්නම් රුපියල් 49 ඩේට කාර්ඩ් එකක් දාගනින්.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අනුන්ගේ එකකින් යන්න ලජ්ජා නැද්ද බන්. සල්ලි නැත්නම් රුපියල් 49 ඩේට කාර්ඩ් එකක් දාගනින්.

    අනේ බං.. අනුන්ගේ එකක් ගන්න හරි මොකක් හරි මේක වැඩකරන්න එපැයි..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    SLT un එකයි pw අරගෙන සෙල්ලමක් දාන්න බැරි වෙයිද..?

    මටත් හිතෙනවා බං මොකක් හරි කරන්න පුලුවන් වෙයි කියලා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕවා මචන් ඔය නෙට් ඇක්සස් නැතුව ඔය පියෝ ටීවී වලට එහෙම දෙන ඒවා බන්...ඒවන් නෙට් යන්ඩනම් ඔය පැකේග් එක ඇයිති කාරය කියන්ඩ වෙනවා නෙට් ගන්ඩ කියලා... :dull:

    මෙහෙටත් ඇහුවෙනවා ගම+123 කියල අපේ ටවුන් ඔය ස්ල්ටී උන්ගෙද කොහෙද එකක්..ඒකට ඔහෙම ලොග් වෙනඩවත් බෑ :dull::no:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඕක හරියට දැනගන්න විදියක් නැද්ද මචං

    Ithin ubata router ekata login wenna puluwan nam eke status check karala balapanko internet tiyenawada kiyala. Mama nam hitanne oka internet nathi line ekak. Mona gonada PW danne nathuwa wifi use karanne:dull:. SLT karayoma setup karaddi owa dala denawa