මං ඉන්න හරියේ SLT OPEN WIFI CONNECTION එකක් අහුවෙනවා. හැබැයි NO INTERNET ACCESS.මම 192.168.1.1 වලට USENAME & PASSWORD එක admin කියලා දුන්නාම log වෙන්න පුලුවන්. ඕකෙන් WIFI එකේ INTERNET ACCESS හදන්න බැරිවෙයිද? වැඩ්ඩෝ ඉන්නවානේ... පොඩි උදව්වක් දෙන්නෝ..
කරන්න එපා බන්... සල්ලි නැති කාගේ හරි අහිංසකයෙක්ගෙද දන්නෙ නෑනෙ.
පිස්සුද බන්.. මේ වටේටම තියෙන්නේ තට්ටු දෙකේ ගෙවල්.. යන්නේ hibride වල. මුන්ට සල්ලි නැත්තං බැංකුවලත් සල්ලි නෑ.

එහෙනං උබ ගෙදර විකුණලා ඔතනින් පලයන් බන්. උබ ඔතනට ගැලපෙන්නේ නෑ![]()
Most probably peo TV withrak tiyana geyakda danne naa
ubata wifi connect wenna puluwan habai Internet naa. oka neh scene eka? E kiyanne SLT eken oya connection ekata internet deela naaMost probably peo TV withrak tiyana geyakda danne naa
![]()
ubata wifi connect wenna puluwan habai Internet naa. oka neh scene eka? E kiyanne SLT eken oya connection ekata internet deela naaMost probably peo TV withrak tiyana geyakda danne naa
![]()
LAN ekakata use karana ekakda danne nane
u shud try
ubata wifi connect wenna puluwan habai Internet naa. oka neh scene eka? E kiyanne SLT eken oya connection ekata internet deela naaMost probably peo TV withrak tiyana geyakda danne naa
![]()
අනුන්ගේ එකකින් යන්න ලජ්ජා නැද්ද බන්. සල්ලි නැත්නම් රුපියල් 49 ඩේට කාර්ඩ් එකක් දාගනින්.
SLT un එකයි pw අරගෙන සෙල්ලමක් දාන්න බැරි වෙයිද..?
ළඟ ගෙවල් දෙක තුනකින් ඇහුවා නම් දැන ගන්න පුළුවන්ඕක හරියට දැනගන්න විදියක් නැද්ද මචං

ඕක හරියට දැනගන්න විදියක් නැද්ද මචං
. SLT karayoma setup karaddi owa dala denawa