GTRZ ලොක්කා මට 10 years credit දෙනවා.ඇඩ් දැම්මෙ සල්ලි ගෙවලද, පික්සලේකට රිපියල් 2යි![]()

ඒ හැදෙන්න දාපුවා... අධ්‍යාපනික වටිනාකමකින් යුත් ශාස්තී‍්‍රය නිබන්ධන....

Paththaya kiyanne oyatada
(වැඩි විස්තර සඳහා පීඑම් එකක් දාන්න...
)මන් පාත්තයෙක් වගේද පේන්නෙ, ඔයාගෙ ඇස් පේන්නෙ නෑව් අගේ, පොට්ට සාර වගේමයි
පාත් පයින්ඩරයාට![]()

පාත්තය කියල කට්ටියට කියනව ආදරේට.... මේකයි සිස්ටර් (ඔයා කියන නිසා) මෙතන ඉන්න ඔක්කොම ගොඩක් කල් ඉඳන් එකට ඉන්න අය.... විහිලුවට එක එක ඒවා කිව්වට කවුරුත් කාවවත් පාගන්නේ නෑ... සහොදරයෝ වගේ ඉන්නේ... ඔයාටත් ඒකට සෙට් වෙන්න පුලුවන්... හැබැයි ඉතිං අපි ඔක්කොම එකම රොටිය කඩාගෙන කන තරමට නිහතමානියි... ඔයාටත් ඒ වගේ වෙන්න පුලුවන්නම් අවුලක් නෑ....(වැඩි විස්තර සඳහා පීඑම් එකක් දාන්න...
)

GTRZ ලොක්කා මට 10 years credit දෙනවා.![]()

Mamath loku seen nathi kenek thamai... mokakda pm danawa kiyanne
(වැඩි විස්තර සඳහා පීඑම් එකක් දාන්න...)
මෙන්න බොලේ වැඩක්, එයා උයාට වඩා ගොඩක් බාලයි 
gt නෙමේ මේක රන් කරන්නෙ, දේවාලෙ බාරකාර මන්ඩලේ, ජීටීටත් ඇඩ් දාන්න ඕනනම් දේවලේ අකවුන්ට් එක මුදල් බැර කරන්න![]()