ඒ මොකෝ ඒ,
අද රිදීගම යනව, එහෙ කඩයක තියෙනවා සුපිරි කිබුල්ලු ඉන්න![]()
හැමදාම කන්නෙ නෑ මුදලාලි බලයි මූ හෙන කිඹුල් පෙරේතයෙක් නෙ කියල
අද නිකන් බිස්කට් එක්ක තේ විතරයි.
අද නිකන් බිස්කට් එක්ක තේ විතරයි. ඒ මොකෝ ඒ,
අද රිදීගම යනව, එහෙ කඩයක තියෙනවා සුපිරි කිබුල්ලු ඉන්න![]()
අද නිකන් බිස්කට් එක්ක තේ විතරයි. Paththaya kiyanne oyatada
ඒ හැදෙන්න දාපුවා... අධ්‍යාපනික වටිනාකමකින් යුත් ශාස්තී‍්‍රය නිබන්ධන....





Paththaya kiyanne oyatada



හැමදාම කන්නෙ නෑ මුදලාලි බලයි මූ හෙන කිඹුල් පෙරේතයෙක් නෙ කියලඅද නිකන් බිස්කට් එක්ක තේ විතරයි.


නමස්තේ යසී ජී, ක්යා චල් රහා හේ


මන් පාත්තයෙක් වගේද පේන්නෙ, ඔයාගෙ ඇස් පේන්නෙ නෑව් අගේ, පොට්ට සාර වගේමයි
පාත් පයින්ඩරයාට![]()
හායි අයිවී නංගි/අක්කා/නැන්දේ/ආච්චියෙ

පිස්සුද බන්. මම බිස්නස් ගැන දන්නෙ නෑ.බිස්නස් එකක්වත් පටන් ගත්තද?


ගිනිලැමයා
eya mage yaluwa harida.
mukuth kiyanna epa
![]()
kiyawanna giyama eliwenawaa.eka nisa okkotama Gm lamai
ඔය ඔක්කෝම් කියවන්ඩ එප ඔයාට වැරදුණා... දැන් මම බලන්න... මගේ නම කියපු හැටිය කට්ටිය දන්නවා ගුණ යහපත් හොඳ පවුලක කොල්ලෙක් කියලා... දැන් මම නෑ කියල කිව්වත් ඒ අය පිළිගන්නේ නෑ...
ඒ වගේම මේකේ ඉන්නවා මුඩුම කටුස්සෙක්... විශ්වාස කරන්න බෑ... හරිම වල්.... ඉතිං එයා කොච්චර කිව්වත් මම හොඳයි කියල අපි පිළිගන්නේ නෑ....
තව සරා ඉන්නවා... අපි දන්නවා එයා කෙල්ලක් කියලා... දැනගත්ත විදිය කියන්න බෑ...
අපි කොහොමද ඔයා ගෑණියෙක්ද පිරිමියෙක් ද පරණ කෙනෙක් ද කියල දැනගන්නේ....




