~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කමක් නෑ බං... එයා කවුරු වුණත් මට මොකද... මං කිව්වේ මම සහේට ගන්නව නම් හොයල බලල ගන්නවා... නැත්තං ඉතිං සමනලයෙක් නෙවෙයි හොරිකඩයෙක් වුණත් මොකෝ... :lol:
    w83uq1.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙව්වා කියන්නේ මෙව්වා කියන එක...
    (යකෝ ව්‍යාකරණ කියන එක වැරදියට ටයිප් වෙලා... :lol:)
    කෝ බන් හාඩ් ටෝක් නැද්ද අලුත් එකක් :oo: තවත් වලියක් බලාගන්න :D

    පිදුරු ගෙනාපුවා සෑහෙන ඉතුරුයි ගෙදර.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෝ බන් හාඩ් ටෝක් නැද්ද අලුත් එකක් :oo: තවත් වලියක් බලාගන්න :D

    පිදුරු ගෙනාපුවා සෑහෙන ඉතුරුයි ගෙදර.

    දාන්න ඕනේ බං ලිස්ට් එකක් තියෙනවා.... ඊයෙ දවසම නැහුනා.. හැන්දෑ වෙන කොට ඔලූව පැලෙන්න රිදෙනවා... අද ටිකක් ෆී‍්‍ර... හෙට ආයෙත් නැහෙන්න ඕන... අලූත් වැඩක් පටන් ගන්නවා කියන්නේ මාර කට්ටක්.... :no:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දාන්න ඕනේ බං ලිස්ට් එකක් තියෙනවා.... ඊයෙ දවසම නැහුනා.. හැන්දෑ වෙන කොට ඔලූව පැලෙන්න රිදෙනවා... අද ටිකක් ෆී‍්‍ර... හෙට ආයෙත් නැහෙන්න ඕන... අලූත් වැඩක් පටන් ගන්නවා කියන්නේ මාර කට්ටක්.... :no:

    monawAda ban uba karanne.oya oluwa ridena weda..hawasata oluwa ridenne nam..ude wiyagara gahala dawasema weda elluwama..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇයි බන් මහවැලි ගඟ තියෙන්නෙ ඒකට පනින්න පුළුවන් නෙ :D

    දැන් ටිකක් උන්ගේ සැර බාල කරල තියෙන්නේ....
    (ඒක නෙවෙයි දැන් ටිකකට කලින් උඹගේ නංගි ඇවිල්ල ගියා) :lol:

    sirawata ara katugasthota patte thanikara inna hambas lane ban.
    pissu hadenawa :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    monawAda ban uba karanne.oya oluwa ridena weda..hawasata oluwa ridenne nam..ude wiyagara gahala dawasema weda elluwama..

    තමන්ගේ දෙයක් කරන කොට එහෙම තමයි බං...
    පඩියට වැඩ කරනව වගේ නෙවෙයි... මහන්සිය වැඩියි...
    එක පැත්තකින් නිදහස තියෙනවා...
    ව්‍යාඝ‍්‍රා ගහන්න තරම් අහේනියක් නෑ බොල... ඒවා වැඩ.... :lol:

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    තමන්ගේ දෙයක් කරන කොට එහෙම තමයි බං...
    පඩියට වැඩ කරනව වගේ නෙවෙයි... මහන්සිය වැඩියි...
    එක පැත්තකින් නිදහස තියෙනවා...
    ව්‍යාඝ‍්‍රා ගහන්න තරම් අහේනියක් නෑ බොල... ඒවා වැඩ.... :lol:

    Check karada.
    .:lol: