mchn mokakda bn hari link 1 ? 1st page eke link 3 tiyenawa, final output 1 mokakda ?

hehe.
මම මේ ත්ර්ඩ් එක දැක වෙලේ තේරුම් ගන්න බැරි උනා මොකටද මේ ලින්ක් තුනක් දාල තියෙන්නේ කියල




(LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න) <<< මම හිතුවා මේක තියෙන්නේ පොත් රික්වෙට් කරන්න කියලා

<< (LINK - අපේ ප්රියතම පොත් ලැයිස්තුව භාගත කරන්න) << මම හිතුවා මේක තමයි දැනට රික්වෙට් කරපු බුක් සෙට් එක කියල. ඒකෙම පැත්තකින් තියනවා සමහර පොත් ඕල්රෙඩි තියනවා කියල

මොන හුක්ද කියල හිතුන මේ එතකොට.
(LINK-මෙන්න පොත් එකතුව) <<

මේක ක්ලික් කලා ඊට පස්සේ, මට අදටත් තේරෙන්නේ නෑ, මේකේ තියන ඉන්ඩෙක්ස් එක බලාගෙන පොත් තෝරන්නේ කොහොමද කියලා. අම්මපා
උඩ ලින්ක් දෙක වෙනුවට රික්වෙස්ට් ෆෝම් එකයි, රික්වෙස්ට් කරපු පොත් ලින්ක් එකයි දාල, කෙලින්ම ගූගල් ඩ්රයිව් ලින්ක් එක දානවා වෙනුවට අලුත් ඉන්ඩෙක්ස් එක විතරක් දැම්මහම, මම හිතන විදිහට හොදයි කියල. උඹලම තීරණ්යක් ගනිල්ලා ඕන්න
කැමතිම පොත් ලැයිස්තුව - මේකට පොත් දාන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ, මොකද in return කිසිම දෙයක් නති හින්දා. හාඩ්කෝර් අය විතර්යි ඕක අප්ඩේට් කරන්නේ. මගේ මතය අනුව නම්, සාර්ථක දෙයක් නෙමෙයි ඒ ලිස්ට් එක.
ඉන්ඩෙක් එකට නම් අනිවාර්යෙන් යනවා. මොකද පොත් තියෙන්නේ ඒකෙ හින්දා, රික්වෙස්ට් එකත් අප්ඩේට් වෙයි ෆෝම් එකක් දාල හැදුවහම. ඕන කෙනෙක්ට බලා ගන්න ලේසී රික්වෙස්ට් ලිස්ට් එක ඕන වෙලවක.
රික්වෙස්ට් ලිස්ට් එකේ සාර්ථත්වය තියෙන්නේ ඉතින්, ඒක බලල රික්වෙස්ට් ෆිල් වෙන තරමට තමා. හේ හේ
නැත්නම් රික්වෙට් ලිස්ට් එක සෑහෙන්න ලොකු වෙයි
