✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
https://drive.google.com/drive/folders/0B3EjzujXGhXkbDZBLXRhVHdSVFE

ඕකේ K, L, M, N අකුරු ටික මට දාන්න දුන්නේ. K අකුර හරි. L,M,N වල පොත් 35 විතර තියෙන්නෙ. මම ඒ ටික පිටු අංකෙ නැතුව දාන්නං එතකොට එක්සෙල් එකෙන්ම ලින්ක් එකට ගිහින් බලල පිටු ගාන එතනම දාන්න පුළුවන් නෙ. ලේසියි එතකොට නැත්තන් ඩ්‍රයිව් එකෙන් පොත හොයා හොයා ඉන්න එක කරදරයි. මම දාල ඉවරවෙලා කියන්නං.


සජෙසන්ස් එහෙම තියනවද කටුසෝ:oo:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
yes I tried :(


label widiyata giyamai aula. onna mama dan wena widiyakata hadanawa. hondaida balanna :)

:no: අලුතින් තියන විදිහට, ආගමික 1.9% එන්නෙත් නෑ. පරණ විදිහට ඒක එනවා
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
mchn mokakda bn hari link 1 ? 1st page eke link 3 tiyenawa, final output 1 mokakda ?

:P hehe.

මම මේ ත්‍ර්ඩ් එක දැක වෙලේ තේරුම් ගන්න බැරි උනා මොකටද මේ ලින්ක් තුනක් දාල තියෙන්නේ කියල:baffled::baffled::baffled::baffled:
:lol: (LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න) <<< මම හිතුවා මේක තියෙන්නේ පොත් රික්වෙට් කරන්න කියලා:P



:lol: << (LINK - අපේ ප්‍රියතම පොත් ලැයිස්තුව භාගත කරන්න) << මම හිතුවා මේක තමයි දැනට රික්වෙට් කරපු බුක් සෙට් එක කියල. ඒකෙම පැත්තකින් තියනවා සමහර පොත් ඕල්රෙඩි තියනවා කියල:P මොන හුක්ද කියල හිතුන මේ එතකොට.:rofl:


(LINK-මෙන්න පොත් එකතුව) << :no: මේක ක්ලික් කලා ඊට පස්සේ, මට අදටත් තේරෙන්නේ නෑ, මේකේ තියන ඉන්ඩෙක්ස් එක බලාගෙන පොත් තෝරන්නේ කොහොමද කියලා. අම්මපා:baffled:



උඩ ලින්ක් දෙක වෙනුවට රික්වෙස්ට් ෆෝම් එකයි, රික්වෙස්ට් කරපු පොත් ලින්ක් එකයි දාල, කෙලින්ම ගූගල් ඩ්‍රයිව් ලින්ක් එක දානවා වෙනුවට අලුත් ඉන්ඩෙක්ස් එක විතරක් දැම්මහම, මම හිතන විදිහට හොදයි කියල. උඹලම තීරණ්යක් ගනිල්ලා ඕන්න



කැමතිම පොත් ලැයිස්තුව - මේකට පොත් දාන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ, මොකද in return කිසිම දෙයක් නති හින්දා. හාඩ්කෝර් අය විතර්යි ඕක අප්ඩේට් කරන්නේ. මගේ මතය අනුව නම්, සාර්ථක දෙයක් නෙමෙයි ඒ ලිස්ට් එක.:no:


ඉන්ඩෙක් එකට නම් අනිවාර්යෙන් යනවා. මොකද පොත් තියෙන්නේ ඒකෙ හින්දා, රික්වෙස්ට් එකත් අප්ඩේට් වෙයි ෆෝම් එකක් දාල හැදුවහම. ඕන කෙනෙක්ට බලා ගන්න ලේසී රික්වෙස්ට් ලිස්ට් එක ඕන වෙලවක.
රික්වෙස්ට් ලිස්ට් එකේ සාර්ථත්වය තියෙන්නේ ඉතින්, ඒක බලල රික්වෙස්ට් ෆිල් වෙන තරමට තමා. හේ හේ
නැත්නම් රික්වෙට් ලිස්ට් එක සෑහෙන්න ලොකු වෙයි :P
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මම තව කාලෙකට එන්න වෙන එකක් නෑ. මම හිතන්නේ.!!



ඉන්ඩෙක්ස් එක අප්ඩේට් කරලා අලුත් පොත් එහෙම ඒකට දාපල්ලා ඔන්න.
කටුස්සා, මැස්සා, ඇස් ඇස් ආර් ඇට්, උපුල් සහ අනිත් උන් හැමෝටම තෑණ්ක්ස්. මගේ වැඩ අදින් ඉවරයි. ගුඩ් ලක්.


මීට
ලොල්_සීන්:P:rofl::rofl:
 
Last edited:

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම තව කාලෙකට එන්න වෙන එකක් නෑ. මම හිතන්නේ.!!



    ඉන්ඩෙක්ස් එක අප්ඩේට් කරලා අලුත් පොත් එහෙම ඒකට දාපල්ලා ඔන්න.
    කටුස්සා, මැස්සා, ඇස් ඇස් ආර් ඇට්, උපුල් සහ අනිත් උන් හැමෝටම තෑණ්ක්ස්. මගේ වැඩ අදින් ඉවරයි. ගුඩ් ලක්.


    මීට
    ලොල්_සීන්:P:rofl::rofl:

    අඩෝ ඉදල හිටලා හරි බෙල්ල දාල යන්ඩ වරෙන්
    උබ ලොකු උදවුවක් කෙරුවේ ඉන්ඩෙක්ස් ටික හදාගන්ඩ මචන්
    පුළුවන් උපරිම විදියට අනිත් ටික අපි කරගෙන යන්නම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Tom Sawyer

    ``~~අපගේ අරමුණ කියවන පරපුරකි.~~``


    කියවන පරපුරක් පවතීනම් සැබවින්ම
    රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට
    අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත.
    හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.
    කියවන්නෝ දිනන්නෝය...කියවීම පුරුද්දක් කරගන්න:yes:


    The Adventures of Tom Sawyer
    Novel by Mark Twain
    Publisher American Publishing Company

    220px-Tom_Sawyer_1876_frontispiece.jpg



    ටොම් සෝයර්
    සිංහල සංෂිප්ත පරිවර්තනය
    කුලසේන ෆොන්සේකා මහතා විසිනි.
    (සුභා ප්‍රකාශකයෝ, කොට්ටාව, පන්නිපිටිය)

    ඔවුන්ගේ කෘතියක් මිළදී ගැනීමෙන් ඔවුන්ටද සහය ලෙස ඉල්ලා සිටින අතර
    මෙම කෘතිය ඔබගේ පොත් රාකයේ තිබිය යුතුම පොතක් නිසා
    වෙළෙඳ පොළේ මෙම පොත ඇත්නම් මිළදීගන්න.



    link

    ටොම් සෝයර් පරිවර්තන පොත
    එළිකිරි පුස්තකාලයට "e" පොතක් ලෙස
    upulpdn @ ELAKIRI විසින්
    උඩුගත කරන ලදි

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ``~~අපගේ අරමුණ කියවන පරපුරකි.~~``


    කියවන පරපුරක් පවතීනම් සැබවින්ම
    රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට
    අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත.
    හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.
    කියවන්නෝ දිනන්නෝය...කියවීම පුරුද්දක් කරගන්න:yes:


    The Adventures of Tom Sawyer
    Novel by Mark Twain
    Publisher American Publishing Company

    220px-Tom_Sawyer_1876_frontispiece.jpg



    ටොම් සෝයර්
    සිංහල සංෂිප්ත පරිවර්තනය
    කුලසේන ෆොන්සේකා මහතා විසිනි.
    (සුභා ප්‍රකාශකයෝ, කොට්ටාව, පන්නිපිටිය)

    ඔවුන්ගේ කෘතියක් මිළදී ගැනීමෙන් ඔවුන්ටද සහය ලෙස ඉල්ලා සිටින අතර
    මෙම කෘතිය ඔබගේ පොත් රාකයේ තිබිය යුතුම පොතක් නිසා
    වෙළෙඳ පොළේ මෙම පොත ඇත්නම් මිළදීගන්න.



    link

    ටොම් සෝයර් පරිවර්තන පොත
    එළිකිරි පුස්තකාලයට "e" පොතක් ලෙස
    upulpdn @ ELAKIRI විසින්
    උඩුගත කරන ලදි


    පට්ට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න දැන් පොත් තෝරන්න ලේසියි.
    පොත් ගොඩක් දැනටම තියෙනවා...
    කියවලා තියෙනවද බලන්න මේ පොත් :yes:


    click here





    y823ku4s
     
    • Like
    Reactions: Zork

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    උපුලෝ පටන්ගත්ත වැඩේ සුපිරි... දිගටම වැඩේ කරගෙන යමු.
    පොත් දාපු ආචර්, කටුස්, බඩියා ssr ඇතුළු හැමොටම තැන්කූ වේවා
    Lolseen මූලික වෙලා හදපු index එකත් පට්ට:D:yes: