~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ වෙලාවට නෙ උඹ කලන්තේ දාල වැටිලා, පස්සේ ගමනක් ගියා කියල බොරුවක් කියාගෙන එන්නේ :D
    ow ban eeye 11.57 rep dala tibba dakkama potata 10 laks watuna wage tama putuwen peralila nagitta gaman duwan gihin 2l wathura botalayakma biwa:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    kollo gana danne kollone nadda kukka? ;)

    මටනං මොකක් හරි කෑමක් හරි බීමක් හරි හම්බුනොත් කෙල්ලො ගැන මතකයක් නෑ,
    තව ටිකක් කන්නෙ බොන්නෙ කොහොමදයි කලපනා කරන්නෙ :yes::yes::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull::dull: onna set ekama ekkan mehe enawalu. dan mehe set ekama wanenna gaththahama :dull:
    නැන්ද ලැස්ති කරගන්න ඔය දොර පොල්ලක් හරි පොල්පිත්තක් හරි :yes: ඉස්සෙල්ලම මාමට දෙන්න පිට හරහා "අදත් බීගෙන ආවද මෙතන වැනි වැනි, අද රෑට කෑම නෑ, ඉස්තෝප්පුවේ නිදාගන්න එකයි ඇත්තෙ" කියල. ඊළඟට යාළුවො සෙට් එකට දීගෙන දීගෙන යන්නයි තියෙන්නෙ ඒ ගමන්ම :yes:

    ආය කවදාවත් මාම බොන්න යන්නේ නෑ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද දේවාලෙට දෙයියෝ අපේ හොර අල්ලන්න අවේලාවේ පැනලා :D කුක්ක පින්කැටේ සුද්ද කරනව අතටම මාට්ටු

    දැන් පින් කැටයක් නෑ, කාඩ් එකෙන් සල්ලි දාන්න තියෙන්නෙ :dull::dull: