සුදු සීය ගේන්න දැනං ඉන්ඩ එපැයි
මට විරුද්දව ටැග් දාපු එකා වහාම යටත් වෙනවා
![]()

කෙල්ලන්ට ඕව දෙන්ට හොද නෑ මට විරුද්දව ටැග් දාපු එකා වහාම යටත් වෙනවා
![]()
kellek koheda bolawඔය පින්තූරෙ කෙල්ල කඩුව අරං මොකෝ කරන්නෙකෙල්ලන්ට ඕව දෙන්ට හොද නෑ

mama tamai dewale arakshakayaඋඹ මොකද මේ දේවාලේ දුනු ඊතල උස්සන්?
දාපිය ඕවා බිම.

mama tamai dewale arakshakaya![]()
මට විරුද්දව ටැග් දාපු එකා වහාම යටත් වෙනවා
![]()
බලපන්කො ඉතින් නේද මේකේ ඉන්න උන් එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකනේ
ෂුවර් නෑ එකෙක්වත්. mulinma hoyaganna one tag daapu ekawaදැන් ඉන්න උන්ව ඔය දුනු ඊතල වලින් නවත්තන්න බෑ.ඔය ක්ලේමෝ දෙක තුනක්,ආර්පීජී ටිකක් වත් ගනින්.

ow ohoma kiyana ewunwath mata sure naaකවුද ඇත්තට දාල තියෙන්නෙබලපන්කො ඉතින් නේද මේකේ ඉන්න උන් එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකනේ
ෂුවර් නෑ එකෙක්වත්.

Happy chatting guys...
කොහේ තියෙන හැපියක්ද
කොහේ තියෙන චැටියක්ද![]()
හැපියක් චැටියක් කෙසේ වෙතත් ටොපියක් වත් ගෙනාවනම් මොකද වෙන්නේ
ඒකනේ කියන්නේ මේකේ බාරකාරය වෙච්චි, පොඩි අපිව බලන්න එද්දී අඩුම ගානේ බුල්ටෝ එකක් ගෙනෙපංකෝ

