~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට විරුද්දව ටැග් දාපු එකා වහාම යටත් වෙනවා:frown:

Legolas-lord-of-the-rings-38676753-500-281.jpg
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට විරුද්දව ටැග් දාපු එකා වහාම යටත් වෙනවා:frown:

    Legolas-lord-of-the-rings-38676753-500-281.jpg
    කවුද ඇත්තට දාල තියෙන්නෙ :oo: බලපන්කො ඉතින් නේද මේකේ ඉන්න උන් එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකනේ :yes: ෂුවර් නෑ එකෙක්වත්.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කවුද ඇත්තට දාල තියෙන්නෙ :oo: බලපන්කො ඉතින් නේද මේකේ ඉන්න උන් එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකනේ :yes: ෂුවර් නෑ එකෙක්වත්.
    ow ohoma kiyana ewunwath mata sure naa:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Happy chatting guys...

    කොහේ තියෙන හැපියක්ද :no:

    කොහේ තියෙන චැටියක්ද :no:

    හැපියක් චැටියක් කෙසේ වෙතත් ටොපියක් වත් ගෙනාවනම් මොකද වෙන්නේ

    ඒකනේ කියන්නේ මේකේ බාරකාරය වෙච්චි, පොඩි අපිව බලන්න එද්දී අඩුම ගානේ බුල්ටෝ එකක් ගෙනෙපංකෝ :no:

    JAYA SRI MAHA BODHI AASHIRWADAYA PATHANNAM:yes:;)