hi...
දවස් ගානකට පස්සෙ ආයිත් ඔෆිස් ආවා..
අපි ගියා ට්‍රිප් එකක්... වයිෆ් + මම
අපි ගියා කොළඹ රත්නපුර බලංගොඩ බෙරගල කොස්ලන්ද දියලුම, වැල්ලවාය, ඇල්ල, රාවණා ඇල්ල, හපුතලේ, ලිප්ටන් සීට්, බොරලන්ද, වැලිමඩ, බෝඹුරුඇල්ල, නුවරඑළිය, ග්‍රෙගරි පාර්ක්, නානුඔය, සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල, ඩෙවෝන් ඇල්ල, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල, අවිස්සාවේල්ල කොළඹ..
දවස් 3 යි. කි.මී. 560 යි.. බයික් එකට පෙට්‍රල් රැ. 1,500/-

දාපිය ෆොටො ටිකක් මාමෙ![]()
මන් කලිනුත් දැකල තියෙනව කවුද ඔහොම ට්‍රිප් කීපෙක දාල තියෙනවා වයිෆුත් එක්ක බයික් එකේ ට්‍රිප් ,

hi...
දවස් ගානකට පස්සෙ ආයිත් ඔෆිස් ආවා..
අපි ගියා ට්‍රිප් එකක්... වයිෆ් + මම
අපි ගියා කොට්ටාව, රත්නපුර, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද දියලුම, වැල්ලවාය, ඇල්ල, රාවණා ඇල්ල, හපුතලේ, ලිප්ටන් සීට්, බොරලන්ද, වැලිමඩ, බෝඹුරුඇල්ල, නුවරඑළිය, ග්‍රෙගරි පාර්ක්, නානුඔය, සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල, ඩෙවෝන් ඇල්ල, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල, අවිස්සාවේල්ල කොළඹ..
දවස් 3 යි. කි.මී. 560 යි.. බයික් එකට පෙට්‍රල් රැ. 1,500/-

එලකිරි එකේ ට්‍රිප් ගිය පොටෝ දාල තිබ්බට වයිෆ් එක්ක ගිය පොටෝ දාලා නැහැ බන්...
දාන්නන් සෙට් එකම සෙට් කරල.. එල

උකුසු මාමෙ, කාලෙකින් මේ පැත්තෙ![]()
danwath babek hadapan yakow.
ape opice eke thambiyek banda.
masayak yanna kalin first eka set lu
ape un itin jeewita kalema #kala #kala ekek hadala nikan innawa![]()

මේක තමා ආසම සීන් එක![]()