~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi...

    දවස් ගානකට පස්සෙ ආයිත් ඔෆිස් ආවා..
    අපි ගියා ට්‍රිප් එකක්... වයිෆ් + මම
    අපි ගියා කොට්ටාව, රත්නපුර, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද දියලුම, වැල්ලවාය, ඇල්ල, රාවණා ඇල්ල, හපුතලේ, ලිප්ටන් සීට්, බොරලන්ද, වැලිමඩ, බෝඹුරුඇල්ල, නුවරඑළිය, ග්‍රෙගරි පාර්ක්, නානුඔය, සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල, ඩෙවෝන් ඇල්ල, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල, අවිස්සාවේල්ල කොළඹ..

    දවස් 3 යි. කි.මී. 560 යි.. බයික් එකට පෙට්රල් රැ. 1,500/-
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hi...

    දවස් ගානකට පස්සෙ ආයිත් ඔෆිස් ආවා..
    අපි ගියා ට්‍රිප් එකක්... වයිෆ් + මම
    අපි ගියා කොළඹ රත්නපුර බලංගොඩ බෙරගල කොස්ලන්ද දියලුම, වැල්ලවාය, ඇල්ල, රාවණා ඇල්ල, හපුතලේ, ලිප්ටන් සීට්, බොරලන්ද, වැලිමඩ, බෝඹුරුඇල්ල, නුවරඑළිය, ග්‍රෙගරි පාර්ක්, නානුඔය, සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල, ඩෙවෝන් ඇල්ල, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල, අවිස්සාවේල්ල කොළඹ..

    දවස් 3 යි. කි.මී. 560 යි.. බයික් එකට පෙට්රල් රැ. 1,500/-

    දාපිය ෆොටො ටිකක් මාමෙ :D:D
    මන් කලිනුත් දැකල තියෙනව කවුද ඔහොම ට්‍රිප් කීපෙක දාල තියෙනවා වයිෆුත් එක්ක බයික් එකේ ට්‍රිප් ,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාපිය ෆොටො ටිකක් මාමෙ :D:D
    මන් කලිනුත් දැකල තියෙනව කවුද ඔහොම ට්‍රිප් කීපෙක දාල තියෙනවා වයිෆුත් එක්ක බයික් එකේ ට්‍රිප් ,

    එලකිරි එකේ ට්‍රිප් ගිය පොටෝ දාල තිබ්බට වයිෆ් එක්ක ගිය පොටෝ දාලා නැහැ බන්...:P:P:P
    දාන්නන් සෙට් එකම සෙට් කරල.. එල
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    hi...

    දවස් ගානකට පස්සෙ ආයිත් ඔෆිස් ආවා..
    අපි ගියා ට්‍රිප් එකක්... වයිෆ් + මම
    අපි ගියා කොට්ටාව, රත්නපුර, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද දියලුම, වැල්ලවාය, ඇල්ල, රාවණා ඇල්ල, හපුතලේ, ලිප්ටන් සීට්, බොරලන්ද, වැලිමඩ, බෝඹුරුඇල්ල, නුවරඑළිය, ග්‍රෙගරි පාර්ක්, නානුඔය, සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල, ඩෙවෝන් ඇල්ල, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල, අවිස්සාවේල්ල කොළඹ..

    දවස් 3 යි. කි.මී. 560 යි.. බයික් එකට පෙට්රල් රැ. 1,500/-

    danwath babek hadapan yakow.
    ape opice eke thambiyek banda.
    masayak yanna kalin first eka set lu :angry:
    ape un itin jeewita kalema #kala #kala ekek hadala nikan innawa :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එලකිරි එකේ ට්‍රිප් ගිය පොටෝ දාල තිබ්බට වයිෆ් එක්ක ගිය පොටෝ දාලා නැහැ බන්...:P:P:P
    දාන්නන් සෙට් එකම සෙට් කරල.. එල

    එහෙනං එලකිරියෙ නෙමේ වෙන්න ඇති මන් දැක්කෙ, බ්ලොග් එකක වෙන්න ඕන ට්‍රිප් ගැන තියෙන :D:D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුසු මාමෙ, කාලෙකින් මේ පැත්තෙ :rolleyes::rolleyes:

    වයිරස් උණක් හැදිලා ලොකු කට්ටක් කෑවනේ අප්පා.. ගිය සතියෙම නිදි. තාමත් ඇගට හරි නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක තමා ආසම සීන් එක :yes::yes:

    :yes::yes::yes:
    බස් එකේ ගිහින් තියෙනවා.. ජීප් වල ගිහින් තියෙනවා.. කාර් වල ගිහින් තියෙනවා.. කෝච්චියෙ ගිහින් තියෙනවා. ඒත් බයික් එකේ යන එක තමයි පට්ටම පට්ට, ලේසිම, පහසුම, විදිහ..... කිසි අවුලක් නැහැ.. බයික් එකට ගාණකුත් නැහැ.. අපිටත් මහන්සියක් නැහැ.. ඕනි තැනක නැවැත්තුව, කෑවා, බීවා.. ගියා..:yes::yes: