Suzuki Wagon R 2017

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පරණ එකට වැඩිය මේකේ පෙට්‍රල් හොඳට කරනවා ඇති නේද? හයිබ්‍රිඩ් තාක්ෂණයේ වෙනසක් තියෙනවා නේ. 2016 unregisterd wagon r එකක් ගන්න එකද 2017 wagon r එකක් ගන්න එකද හොඳ? ලක්ෂයක විතර වෙනසක් තියෙයි.(stingray nemei.wagon r)

    2016 zero milage නෑ. තියෙන්නෙ ඔක්කොම 10000km වගේ එව්වා. අනික බැට්‍ර්යත් test කොලොත් recharging percentage අඩුයි. 2017 හැබැයි 10km වගේ ඉදන් තමයි එන්නෙ.
    2017 wagonr fx 32යි. (mild hybrid)(pushstart,multifunction stearing නෑ)
    2017 wagon r fz 35 ක් වගේ.

    මම wagon r fx 2017 (mild hybrid) එකක් order කලා 32ක් registration වලට 30000/=ක් වගේ. ඉන්ශුවරන්ස් එකක් තමයි set උනේ නැත්තෙ. parts මිල වැඩි නිසා 89000/= HNB full insuarance.
     
    dcomtechnic

    Member
    Jun 26, 2017
    19
    1
    0

    Fz eka fx ekata wada option godak wadada?. Fx ekak gaththoth passe kaleka wikunanna amaru weyda?