සුද්දීයක් බැන්දොත් ??

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    සුද්දියො වගේ නෙමෙයි බන් බලපන්
    මැලේ වගේ කෙල්ලෙක් සෙට් කර ගන්න
    ඕපන් මයින්ඩඩ්
    සුදුම සුදුයි පට්ට ෆිගර්
    බොනකොට බයිට් හදල දීල පැත්තකින් ඉදගෙන ශොට් එකකුත් දාල යනව ෆුල් පොශ්
    පාර්ටි වලදි එහෙම කැපිල පෙනව

    අවුල් තමයි
    ලස්සන සල්ලිකාර කොල්ලෙක් සෙට් උනොත් අනිවා අල්ලනව
    ගැනි ගැන අවදානෙන් ඉන්න ඕනේ
    නැයො හැත්ත බුරුත්ත්ක් ඇවිල්ල වැටිල ඉදල කාල බිලා තමයි යන්නේ
    වර්ජින් එකක් හොයා ගන්න ටිකක් අමරුයි පොඩි කාලෙ ඉදලම ඇහ ගහන් ඉදල බදින්න ඕනැ
    සිරිතක් විරිතක් දන්නේ නෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    giphy.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    එච්චරම කළු නෑ බන් .:yes:
    ගොඩක් කළු උන් තමයි සුදු උන් බදින්න ආසා.... මම අධ්‍යනය කරපු දෙයක්... ලංකාවේ ඉන්දියාවේ බංගලි රටවල කළු ඩයල් ඇබලයෝ වගේ වයසක සුදු ගැණු පස්සේ යනවා.
    උන්ගේ රටට ගෙනිච්චාම ලොකු දෙයක් ලොකු හපන් කමක් කරා කියලා හිතාගෙන ඉන්නේ..
    මම නම් සත පහකට ගණන් ගන්නේ නැහැ.
    ප්‍රධානම දෙය තමයි සිගරට් කොටයක් වගේ එකක් තියාගෙන නම් හැඩල් කරන්න අමාරු වෙයි.
    :D:D
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    හවසට ගෙදර ගියපු ගියහම තේ එකක්වත් දෙන්නේ නැ. බොට ඔ්න නම් හදාගෙන බීපන්.
    ඇඳුම් හෝදලා දෙන්නේ නැ. කෑම උයල දෙන්නේ නැ.
    උඹ උඹේ වැඩ තනියම කර ගන්න ඔ්න. ඒකීගේ වැඩ ඒකී තනියම කර ගනීවි...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113

    ඔයා මාව කසාද බැන්දනං අද මට මෙහෙම කලක් යන්නෙ නෑනෙ..
    කාත් කවුරුවත් නැති අසරණයෙක් ගානට වයසට ගිහින් මම මැරිල යයි.. :sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා මාව කසාද බැන්දනං අද මට මෙහෙම කලක් යන්නෙ නෑනෙ..
    කාත් කවුරුවත් නැති අසරණයෙක් ගානට වයසට ගිහින් මම මැරිල යයි.. :sorry:

    :rolleyes::rolleyes::rofl::rofl: suddiyekda oyath hoyanne
     

    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    බැඳලා ලංකාවෙනම් ඉන්න එපා බන් . උඹගේ ගෙවල්වල අය යාළුවො Europe type nam කමක් නැ .අත්දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: Chathuranga1

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Sharma thama oya ministry eka barawa inne bn uu nathuwa pahadili uththtarayak denna amarui:rofl::rofl::rofl: pothe hatiyata me thread ekata awe naththam uta mokak hari wela
     

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    අවුල් නැ බන් ෆුල් මාර්වලස්

    හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ

    මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ

    හාද?

    Uba hariyatama hari