සුද්දීයක් බැන්දොත් ??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල

    avatar75417_77.gif

    OED8zor.gif
    n9UhMcJ.gif
    n1347Bt.gif
    mUm3u3E.gif

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා පැනලා යන්නලු හදන්නේ..ඒ මදිවට එහෙම එක්ක ගිහින් වීඩියෝත් කරනවලු..අන්තිමට සම්බන්ධේ නැති වුනාම ඒවා ඉන්ටර්නෙට් එකටත් දානවලු පලිගන්න.පස්සෙන් එන එකාට බෑ කිව්වොත් රටේ නැති මහ ජරා කතා පතුරනවලු ගමෙත් ඉන්න බැරිවෙන්න.තව ගොඩක් ගොඩක් කිව්වා..මට මතකත් නෑ ඉතින්..කොහොම හරි දැන් එයාගේ යාලුවොත් ගොඩක් සුද්දෝ බඳින්න හොයනවලු .:D:D

    අනේ අනේ චතුවෝ..:rofl::rofl:කලු කැත මිටි අනාථ උඹට මොන සුද්දියොද බන්..මෙන්න මෙහෙ පොල් සම්බෝලයි බතුයි කාලා නිදාගන්..:P

    හා දැන් රිදිච්ච මල්ලිලා රිදිච්ච තරම පෙන්නන්න ඇවිත් රෙප් වලින්ම ;);)
     
    MANUKB2001

    Active member
  • චව් (chinese) පොත්ත ලස්සනයි ,cute ,සල්ලි නාන්ඩ, වියදම සැරයි, අපිරිසිදුයි ,සැරයි,කම්මලි පුකි උඩ දාගෙන දොයියනවා :oo:
    කොරි (korean ) පොත්ත ලස්සනයි ,cute,කන වෙලාවට පැත්තේ පළාතේ ඉන්ඩ බැ තලු ගහනවා .
    type කරන්ඩ කම්මැලි බන් අනිත් දන්න එවුවා
    :oo::oo:
     
    • Like
    Reactions: Nidarshana_k

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා පැනලා යන්නලු හදන්නේ..ඒ මදිවට එහෙම එක්ක ගිහින් වීඩියෝත් කරනවලු..අන්තිමට සම්බන්ධේ නැති වුනාම ඒවා ඉන්ටර්නෙට් එකටත් දානවලු පලිගන්න.පස්සෙන් එන එකාට බෑ කිව්වොත් රටේ නැති මහ ජරා කතා පතුරනවලු ගමෙත් ඉන්න බැරිවෙන්න.තව ගොඩක් ගොඩක් කිව්වා..මට මතකත් නෑ ඉතින්..කොහොම හරි දැන් එයාගේ යාලුවොත් ගොඩක් සුද්දෝ බඳින්න හොයනවලු .:D:D

    අනේ අනේ චතුවෝ..:rofl::rofl:කලු කැත මිටි අනාථ උඹට මොන සුද්දියොද බන්..මෙන්න මෙහෙ පොල් සම්බෝලයි බතුයි කාලා නිදාගන්..:P

    හා දැන් රිදිච්ච මල්ලිලා රිදිච්ච තරම පෙන්නන්න ඇවිත් රෙප් වලින්ම ;);)

    පල පල ආස්මියා .මමත් සුද්ද වගේ තමා .සෙට් කරපන් නංගි ව මට :P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම

    හා දැන් රිදිච්ච මල්ලිලා රිදිච්ච තරම පෙන්නන්න ඇවිත් රෙප් වලින්ම ;);)

    රෙප් සම්බෝලයක් හදාගන්න ඇහැකි :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    චව් (chinese) පොත්ත ලස්සනයි ,cute ,සල්ලි නාන්ඩ, වියදම සැරයි, අපිරිසිදුයි ,සැරයි,කම්මලි පුකි උඩ දාගෙන දොයියනවා :oo:
    කොරි (korean ) පොත්ත ලස්සනයි ,cute,කන වෙලාවට පැත්තේ පළාතේ ඉන්ඩ බැ තලු ගහනවා .
    type කරන්ඩ කම්මැලි බන් අනිත් දන්න එවුවා
    :oo::oo:

    :oo::oo::oo::baffled:
    දැන් හොද කොහේ එවුන්ද බන් එතකොට :oo::oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොමත් හරි ඕයි....:rofl::rofl:

    සුද්දි කැමති වෙයිද මේ කුරුණෑගල ඩොටේ අව් කාස්ටකේ පදිංචියට එන්න:oo::oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පල පල ආස්මියා .මමත් සුද්ද වගේ තමා .සෙට් කරපන් නංගි ව මට :P:P

    :rofl:නෑ නෑ උඹට ඕනේ සුද්දියෙක්නේ..දෙන්නෑ නංගිව:frown:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා පැනලා යන්නලු හදන්නේ..ඒ මදිවට එහෙම එක්ක ගිහින් වීඩියෝත් කරනවලු..අන්තිමට සම්බන්ධේ නැති වුනාම ඒවා ඉන්ටර්නෙට් එකටත් දානවලු පලිගන්න.පස්සෙන් එන එකාට බෑ කිව්වොත් රටේ නැති මහ ජරා කතා පතුරනවලු ගමෙත් ඉන්න බැරිවෙන්න.තව ගොඩක් ගොඩක් කිව්වා..මට මතකත් නෑ ඉතින්..කොහොම හරි දැන් එයාගේ යාලුවොත් ගොඩක් සුද්දෝ බඳින්න හොයනවලු .:D:D

    අනේ අනේ චතුවෝ..:rofl::rofl:කලු කැත මිටි අනාථ උඹට මොන සුද්දියොද බන්..මෙන්න මෙහෙ පොල් සම්බෝලයි බතුයි කාලා නිදාගන්..:P

    හා දැන් රිදිච්ච මල්ලිලා රිදිච්ච තරම පෙන්නන්න ඇවිත් රෙප් වලින්ම ;);)

    ඒ නංගිගෙ ඇස් පේන්නෑ....කළු..කැත..මිටි උන් ඉන්නෙ සෝමාලියාවෙ...මේ අපි වගේ එල කොල්ලො ඉන්නෙ..

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොමත් හරි ඕයි....:rofl: