සුද්දීයක් බැන්දොත් ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    Uba try karapan international cupid kiyala dating site thiyenawa 1ka apita ona rate inna kello 1ka chat karanna puluwan...

    Math oya site 1ka dakke mae lagadi mage punchi'ge putha filipino ganiyek set karan advice ganna apu welawe..api parakku wadi dan hireta set welane inne:( eath thanikada uba wage unta hodai

    machan owage patta kali innawa eth un lankawe unta wadiya kamathi na api 3rd world nisa. un balanne western EU, North amrican unwa. hodata salli thiyena unwa. lankawata ei un api flight ticket eke gana gewanawa nam.

    godak ukraine un oya seen eke inne. mage yaluwo 3k innawa. kello 2i kollo 1. kello 2 bokke fit. eka kellek thamai seen eka kivve.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    චව් (chinese) පොත්ත ලස්සනයි ,cute ,සල්ලි නාන්ඩ, වියදම සැරයි, අපිරිසිදුයි ,සැරයි,කම්මලි පුකි උඩ දාගෙන දොයියනවා :oo:
    කොරි (korean ) පොත්ත ලස්සනයි ,cute,කන වෙලාවට පැත්තේ පළාතේ ඉන්ඩ බැ තලු ගහනවා .
    type කරන්ඩ කම්මැලි බන් අනිත් දන්න එවුවා
    :oo::oo:

    russian un gana tikak kiyahanko bn dannawa nan , podi future ekak thiyenawa e paththen :P:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පත සයිස් ෆොටෝ දාන්න එපා ඕයි....

    මොනිටරෙන් එකයි සුද්දිගෙ නහය:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගල්ගමුවෙ, ආණමඩුවෙ, තඹුත්තේගම පැති වල කෑලි ලයින් කරපු එකා ෆොරින්ග් කෑලි ලයින් කරන්නෙ දැන්.... වෙනස කෝමද :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ගල්ගමුවෙ, ආණමඩුවෙ, තඹුත්තේගම පැති වල කෑලි ලයින් කරපු එකා ෆොරින්ග් කෑලි ලයින් කරන්නෙ දැන්.... වෙනස කෝමද :rofl:

    ආන්න දැක්කනේ .රටකට ඕනි අපමණ අගයක් .කොහොමද සුද්දෝ ඇවිල්ල රට ස්වයන්පොෂිත කරද්දී .උබලට ගොඩක් රිදෙයි ඈ :rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආන්න දැක්කනේ .රටකට ඕනි අපමණ අගයක් .කොහොමද සුද්දෝ ඇවිල්ල රට ස්වයන්පොෂිත කරද්දී .උබලට ගොඩක් රිදෙයි ඈ :rofl::rofl:




    ස්වයංපෝශිත කෙසේ වෙතත් කක්කුටු බෙන එක්ක මෙහෙ සෙල්ලම් දාපු උඹට හම ගැහිල යන්න දෙක ගහනකොට එන්න හිතෙයි ආපහු
    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ආන්න දැක්කනේ .රටකට ඕනි අපමණ අගයක් .කොහොමද සුද්දෝ ඇවිල්ල රට ස්වයන්පොෂිත කරද්දී .උබලට ගොඩක් රිදෙයි ඈ :rofl::rofl:

    ape paththe waren season ekata. local evata wada foreign kali wahi wahala