සුද්දීයක් බැන්දොත් ??

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මමත් එක්ක වැඩකරන දෙන්නෙක් ඉන්නවා Greece සහ Estonia. හරි ලස්සනයි බෝනික්කෝ වගේ අහිංසකයි සුන්දරයි. තමුන්ට ගැලපෙනවානම්, කෙල්ල හොදයි නම් ලංකාවේ හෝ වේවා පිටරට හෝ වේවා බදින එක තමයි සුදුසු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    සැක් මම මේ ලගදිත් අවා කියහකෝ ඔය පැත්තේ .වෙලාවක් සෙට් උනොත් අනිවා එනවා බන් බලලා යන්ඩ උබ නෙමෙයි කෑලි :P:P:lol:

    kohetada awe?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා පැනලා යන්නලු හදන්නේ..ඒ මදිවට එහෙම එක්ක ගිහින් වීඩියෝත් කරනවලු..අන්තිමට සම්බන්ධේ නැති වුනාම ඒවා ඉන්ටර්නෙට් එකටත් දානවලු පලිගන්න.පස්සෙන් එන එකාට බෑ කිව්වොත් රටේ නැති මහ ජරා කතා පතුරනවලු ගමෙත් ඉන්න බැරිවෙන්න.තව ගොඩක් ගොඩක් කිව්වා..මට මතකත් නෑ ඉතින්..කොහොම හරි දැන් එයාගේ යාලුවොත් ගොඩක් සුද්දෝ බඳින්න හොයනවලු .:D:D

    අනේ අනේ චතුවෝ..:rofl::rofl:කලු කැත මිටි අනාථ උඹට මොන සුද්දියොද බන්..මෙන්න මෙහෙ පොල් සම්බෝලයි බතුයි කාලා නිදාගන්..:P

    හා දැන් රිදිච්ච මල්ලිලා රිදිච්ච තරම පෙන්නන්න ඇවිත් රෙප් වලින්ම ;);)
    අනේ දන්න දෙයක් කියනව. සුද්දියො ඇති තරම් ඉන්නව ලංකාවෙ අපේ කොල්ලන්ව බැදල. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ එක වදිරියෙක් බැදපු. ලංකාවෙ හඩු ගෑනුන්ව බදින්න සුද්දො කැමති නෑ. ඔයාගෙ නංගිට අභියෝග කරනව පුලුවන්නම් සුද්දෙක් දාගෙන පෙන්නන කියල. ලංකාවෙ කොල්ලන්ට විතරයි ආකර්ෂණය තියෙන්නෙ.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අනේ දන්න දෙයක් කියනව. සුද්දියො ඇති තරම් ඉන්නව ලංකාවෙ අපේ කොල්ලන්ව බැදල. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ එක වදිරියෙක් බැදපු. ලංකාවෙ හඩු ගෑනුන්ව බදින්න සුද්දො කැමති නෑ. ඔයාගෙ නංගිට අභියෝග කරනව පුලුවන්නම් සුද්දෙක් දාගෙන පෙන්නන කියල. ලංකාවෙ කොල්ලන්ට විතරයි ආකර්ෂණය තියෙන්නෙ.

    ai yaku ara sasanthi jayasekara , sumana gomas badala inna suddo thamaa
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අනේ දන්න දෙයක් කියනව. සුද්දියො ඇති තරම් ඉන්නව ලංකාවෙ අපේ කොල්ලන්ව බැදල. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ එක වදිරියෙක් බැදපු. ලංකාවෙ හඩු ගෑනුන්ව බදින්න සුද්දො කැමති නෑ. ඔයාගෙ නංගිට අභියෝග කරනව පුලුවන්නම් සුද්දෙක් දාගෙන පෙන්නන කියල. ලංකාවෙ කොල්ලන්ට විතරයි ආකර්ෂණය තියෙන්නෙ.

    අඩුපාඩුව.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මමත් එක්ක වැඩකරන දෙන්නෙක් ඉන්නවා Greece සහ Estonia. හරි ලස්සනයි බෝනික්කෝ වගේ අහිංසකයි සුන්දරයි. තමුන්ට ගැලපෙනවානම්, කෙල්ල හොදයි නම් ලංකාවේ හෝ වේවා පිටරට හෝ වේවා බදින එක තමයි සුදුසු.

    කොහෙද මචන් උබ වැඩ කරන්නේ :P
    වෙකන්න්සි නැද්ද අතුගාන්න හරි කමක් නෑ :rofl::rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ දන්න දෙයක් කියනව. සුද්දියො ඇති තරම් ඉන්නව ලංකාවෙ අපේ කොල්ලන්ව බැදල. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ එක වදිරියෙක් බැදපු. ලංකාවෙ හඩු ගෑනුන්ව බදින්න සුද්දො කැමති නෑ. ඔයාගෙ නංගිට අභියෝග කරනව පුලුවන්නම් සුද්දෙක් දාගෙන පෙන්නන කියල. ලංකාවෙ කොල්ලන්ට විතරයි ආකර්ෂණය තියෙන්නෙ.

    මෙන්න ඇවිල්ල .උබේ අඩුපාඩුව මට සැහෙන්ට දැනුනා බ්‍රෝ :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ai yaku ara sasanthi jayasekara , sumana gomas badala inna suddo thamaa
    පට්ට නාකි හම්පඩ සුද්දො එකෙක් දෙන්නෙක් ලංකාවෙ ඉන්න ගොන් බඩු වලට කරගහන ඒව ගනන් ගන්න බෑ බන්. ඊට වඩා කොච්චර ඉන්නවද පට්ටම ලස්සන තරුණ වයසෙ හොද ෆ්‍රෙෂ් සුද්දියො අපේ කොල්ලන්ව බැදල. මේවට උදාහරණ දෙන්න පුළුවන් මචන් ගමකට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    පට්ට නාකි හම්පඩ සුද්දො එකෙක් දෙන්නෙක් ලංකාවෙ ඉන්න ගොන් බඩු වලට කරගහන ඒව ගනන් ගන්න බෑ බන්. ඊට වඩා කොච්චර ඉන්නවද පට්ටම ලස්සන තරුණ වයසෙ හොද ෆ්‍රෙෂ් සුද්දියො අපේ කොල්ලන්ව බැදල. මේවට උදාහරණ දෙන්න පුළුවන් මචන් ගමකට.

    ape relative akka kenek marry karala inne german suddek. eya ehe inne naki na u same age.

    thawa ape gameh ma ganu 3k suddo marry karala innawa. eka ganiyek ge nam sudda e ganige thaththage wayasa. anith 2 wayasaka un newi

    thawa innawa ban godak.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මම ඉන්නේ ජපන් බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් ඇවිල්ලා මාව එක්කන් යනකම් :rolleyes:

    ඉදපන් බලාගෙන :lol::lol:
    avatar312308_3.gif

    avatar312308_3.gif

    avatar312308_3.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අඩුපාඩුව.
    සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ගෑනුන්ගෙ හැමදේම අඩුයි තමා. ලස්සන ගැන කතාකරන්න දෙයක් නෑනෙ. සුද්දියො සුරංගනාවියො වගේ ඉද්දි ලංකාවෙ ගෑනු හම්පඩ වැදිරියො වගේ. ලංකාවෙ ගෑනු ඒක හින්ද මේකප් නානව. සුද්දියො මේකප් පාවිච්චි කරන්නෙ ෆන්ෂන් වලදි විතරයි. උන් එච්චර ලස්සනට ඉන්නෙ මේකප් මුකුත් නැතුව. අනිත් එක සුද්දියො ස්වාධීනයි. මිනිහගෙන් කන්න බලාගෙන ඉන්නෙ නෑ. ගෙදර උනත් වැඩ හොද කඩිසරව කරනව. ලංකාවෙ ගෑනු කන්න උයල දෙනව, රෙදි හෝදල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව උඩ දාන පොන්නයන්ට ඇයි සුද්දියෙක්ගෙන් ඊට වඩා සේවයක් පවුලට වෙනව කියල පේන්නෙ නැත්තෙ. පවුලෙ ආර්ථිකේට පිරිමිය තරම්ම මහන්සි වෙනව සුද්දියො. ලංකාවෙ ගෑනු වැඩ අඩු රජයෙ රසාවල් හොයනව මිනිහට පඩි වැඩි වඩ වැඩි ප්‍රයිවට් තැනක වැඩ කරන්න කියල. මොනා උනත් මිනිහගෙ පඩියෙනුත් ගෑනි යැපෙනවනෙ. ඉතින් ලංකාවෙ රජයෙ රස්සාවල ඉන්නෙම ගෑනු. ප්‍රයිවට් තැන්වල ඉන්නෙම පිරිමි. ඒත් සුද්දියො එහෙම වැඩ අඩු තැන් හොයන්නෙ නෑ. උන් උපරිමේට වැඩ කරල පවුල ශක්තිමත් කරනව. අනිත් එක සුද්දියො මිනිහව දාල ගියත් ළමයින්ව දාල යන්නෙ නෑ. ළමයින්ව කාණු වලට විසිකරන ගෑනු ඉන්නෙත් ලංකාවෙමයි.