මට තමා වෙන කාටද ඉතින්
රජතුමා තියන සම්මුඛ පරීක්ෂණෙන් සමත් වුනා කියන්නෙ අපිට උඹ ගැන හිතාගන්න පුලුවන්,....
පත්වීම දෙන්න කලින් ඉක්මනට ඉල්ලා අස්වෙයන්...
ඕක භාරගත්තොත් උඹේ අනාගතේ කුඩු...

අඥාන උණ්ඩුක පුච්ඡය....
අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
කැඩපතක් අසලට ගොස් සියලු වස්ත්ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....

නුඹ රොටී අවැසි බව පැවසූ විට මා රොටී දීමට උත්සුක වීමි.
නුඹ වස පානය කිරීමට අවැසි බව පැවසූව හොත් එයද මා නුඹ හට පානය කිරීමට සලස්වමි.
මන්ද යත් නුඹේ මනාපෙට මා අකුල් නොහෙලන නිසාවෙනි..

අඥාන උණ්ඩුක පුච්ඡය....
අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
කැඩපතක් අසලට ගොස් සියලු වස්ත්ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....

Kumara aiyage oluwa wadila..oyath agamathi widihata act karanna
මං එන්නද? මෙතන කුමක් සිදුවන ස්ථානයක්ද

මම ගමෙ කොල්ලෙක් සොයාගෙන යමි...ඔහු මට ආලය කරාවි..මා දිවි රැක දෙවි....

මං එන්නද? මෙතන කුමක් සිදුවන ස්ථානයක්ද
මං එන්නද? මෙතන කුමක් සිදුවන ස්ථානයක්ද