~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට තමා වෙන කාටද ඉතින්

    අඥාන උණ්ඩුක පුච්ඡය....
    අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
    කැඩපතක් අසලට ගොස් සියලු වස්ත‍්‍ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජතුමා තියන සම්මුඛ පරීක්ෂණෙන් සමත් වුනා කියන්නෙ අපිට උඹ ගැන හිතාගන්න පුලුවන්,....

    පත්වීම දෙන්න කලින් ඉක්මනට ඉල්ලා අස්වෙයන්...
    ඕක භාරගත්තොත් උඹේ අනාගතේ කුඩු...

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ රජෝ.. රජෝ..

    මටත් ඔය තනතුරක් දීහල්ලකෝ තියේ නං :eek: භාණ්ඩාගාරය හසුරුවන්න එහෙම ඇහැකි මට :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඥාන උණ්ඩුක පුච්ඡය....
    අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
    කැඩපතක් අසලට ගොස් සියලු වස්ත‍්‍ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....

    මේ සා දරුණු ගණයේ වදන් පවසා ඒ අහිංසක කොටාව මර නොදමනු... :lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නුඹ රොටී අවැසි බව පැවසූ විට මා රොටී දීමට උත්සුක වීමි.
    නුඹ වස පානය කිරීමට අවැසි බව පැවසූව හොත් එයද මා නුඹ හට පානය කිරීමට සලස්වමි.
    මන්ද යත් නුඹේ මනාපෙට මා අකුල් නොහෙලන නිසාවෙනි..

    :shocked::shocked::shocked:
    මම ගමෙ කොල්ලෙක් සොයාගෙන යමි...ඔහු මට ආලය කරාවි..මා දිවි රැක දෙවි....
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අඥාන උණ්ඩුක පුච්ඡය....
    අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
    කැඩපතක් අසලට ගොස් සියලු වස්ත‍්‍ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....

    :lol::lol::lol::lol: