Rep ඕන ඇයි

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    reputation කියන එකේ අර්ථය නම් ඒක තමයි .. හැබැයි මේකේ ඉන්න අය හැමදාම මේකේ ඉන්නවා නම් සහ අපි එකිනෙකාව දන්නවා නම්. උදහරණයක් විදියට මම ඔයාව දන්නේ නෑ කවුද කියලා.. මට ඔයාට තරු තිබුනත් නැතත් වැඩක් නැ. මොකද මේ මම virtual කෙනෙක් දන්නේ.. සමහර විට ඔයා තවත් කෙනෙක් හදපු නමක් වෙන්න පුලුවන්.. hack කරලා තරු පුරවගන වෙන්න පුලුවන්. Admin රෙප් දීලා වෙන්න පුලුවන්.. AI එකක් වෙන්නත් පුලුවන්

    eka ithin oyata prashnayak nane math ekka katha karanna. kotu godak ona na thama ekata. mata rep hambuna widiha wadak na oya math ekka katha karanna kamathinam katha karanna puluwan. but api rathu wechcha ekek ekka katha karanna tikak mali wenawa ne. apita hithenawa naraka hasirimak thiyena kenek kiyala ewage thama. methana innakota eka thama wadagath wenne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    :yes::yes::yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇයි උබ දන්නේ නැද්ද.
    හැම රෙප් 1000කටම ඩයලොග් එකෙන් ස්ටාර් පොයින්ට් 1000ක් දෙනවා.
    ඒවා අපිට රිලෝඩ් කරගන්න පුළුවන් පොන් එකට
    ආ.. අහන්න අමතක උනා මචන්.තවම ලිවින් ටු ගෙදර් ද?:Pනැත්නම් අරුන් එපයි කියද්දී උඹේ ත්‍රෙඩ් එක bump කරනවද.:angry::angry:
     
    • Like
    Reactions: crazybuddy

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    පුහුල් හොරා කරෙන් දැනේ:P:P:P
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඒ ලංකාවෙ ෆෝරම් වලනේ බං..:D
    ඒත් ඔය වොල්වරින් එහෙම කවදාවත් වැල බෙදල තියෙද එළකිරියෙ..
    ඌ තමා මේකෙ වැඩිම රෙප් පවර් එක තියෙන කෙනා..:)

    ඒකට මොඩ් කෙනෙක් වෙන්න ඕන.. ඇඩ්මින් එහෙම පවර්ස් දෙන්නෑ බං කාටවත්.. දීපු අය ඇති.. සාමාන්‍ය විදියට අපි එක්ක ඉන්නවත් ඇති එයාලා.. හොදම විශ්වාස කෙනෙක්ට විතරයි ඒක දෙන්නෙ.. මොකද නැත්තං ප්‍රශ්න එනවා..:yes:

    good comment
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    මමනම් මචන් රෙප් දෙන්නේ නම දාලයි. හැබැයි මම හිතා ගත්තා මේකේ ඉන්නකම් මට මොන කුනුහරුපෙන් කව්රු බැන්නත් කිසිම කෙනෙකුට රතුකොටුනම් ගහන්නේ නෑ කියල. කියන්න තියෙන දෙයක් පෝස්ට් එකේම මූනට කියල දානව මිසක්. ඔය රතු කොටු කතන්දරේ නිසා තමයි මේකේ වලි යන්නෙත්. අපරාදේ උන් ලියන කුණුහරුපවලට යන ඩේටා.ඒ වෙලාවේ උන්ට වැලක් බැලුවනම් ඊට වඩා වටිනවා.:cool::cool::cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    eka ithin oyata prashnayak nane math ekka katha karanna. kotu godak ona na thama ekata. mata rep hambuna widiha wadak na oya math ekka katha karanna kamathinam katha karanna puluwan. but api rathu wechcha ekek ekka katha karanna tikak mali wenawa ne. apita hithenawa naraka hasirimak thiyena kenek kiyala ewage thama. methana innakota eka thama wadagath wenne

    matath issara rathu kotu 5k tibuna.:P
     
    • Like
    Reactions: CONCORDE777

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    tag,rep,report,ratings godak forums wala anonymous. real community eke pethsam,kata katha wage thamai owa community ekak essential dewal :rofl: :P
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    කොටු 11 පිරිලා නැත්නම් කොන් කරනවා මේකෙ උන්

    කොටු 11 ට පුක දියන්. මේකේ ඉන්නේ රේප් හිඟා කන මානසිකතත්වයක් තියෙන එවුන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    👍👍👍👍

    පුහුල් හොරා කරෙන් දැනේ:P:P:P
    දුප් වේසි.. කැත විදියට හිතුව නේද.. :rofl:

    good comment
    :love:

    මමනම් මචන් රෙප් දෙන්නේ නම දාලයි. හැබැයි මම හිතා ගත්තා මේකේ ඉන්නකම් මට මොන කුනුහරුපෙන් කව්රු බැන්නත් කිසිම කෙනෙකුට රතුකොටුනම් ගහන්නේ නෑ කියල. කියන්න තියෙන දෙයක් පෝස්ට් එකේම මූනට කියල දානව මිසක්. ඔය රතු කොටු කතන්දරේ නිසා තමයි මේකේ වලි යන්නෙත්. අපරාදේ උන් ලියන කුණුහරුපවලට යන ඩේටා.ඒ වෙලාවේ උන්ට වැලක් බැලුවනම් ඊට වඩා වටිනවා.:cool::cool::cool:
    ඔව් ඉතිං.. ගොඩක් උන් මෙහෙමයි.. චරිත දෙකේ බුවාලා ඉන්නවා.. ත්‍රේඩ් එකේ පට්ට මචං කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපනවා.. මොකද ඔරිජිනල් එකෙන් හිතේ තිහෙන කුහකත්වය පෙන්නන්න බෑ.. පිටින් හොද මූණ පෙන්නනවා.. ඒක තමා සිද්ධිය..

    සමහර සයිකෝ කාරයො නම් ඉන්නවා ආතල් එකට රෙප් කපාගෙන යන..

    tag,rep,report,ratings godak forums wala anonymous. real community eke pethsam,kata katha wage thamai owa community ekak essential dewal :rofl: :P
    ඒක හරියන්නෙ නෑ..
    වෙනස් කරන්න පුලුවන් දේවල් වෙනස් කරන්න ඕන..
    එතකොට වැරදි අඩු වෙනවා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොටු 11 ට පුක දියන්. මේකේ ඉන්නේ රේප් හිඟා කන මානසිකතත්වයක් තියෙන එවුන්.

    කොටු නම් අදාලම නැහැ තමා.. ඒත් ඉතිං කොටු ටික නිකම්ම පිරෙනවා කේස් දාගන්නෙ නැතුව හිටියොත්..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ.. අහන්න අමතක උනා මචන්.තවම ලිවින් ටු ගෙදර් ද?:Pනැත්නම් අරුන් එපයි කියද්දී උඹේ ත්‍රෙඩ් එක bump කරනවද.:angry::angry:

    ඔන්න උඹගෙ කොටුවක් වැඩි කලා..:rofl:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ඔව් ඉතිං.. ගොඩක් උන් මෙහෙමයි.. චරිත දෙකේ බුවාලා ඉන්නවා.. ත්‍රේඩ් එකේ පට්ට මචං කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපනවා.. මොකද ඔරිජිනල් එකෙන් හිතේ තිහෙන කුහකත්වය පෙන්නන්න බෑ.. පිටින් හොද මූණ පෙන්නනවා.. ඒක තමා සිද්ධිය..

    yeah.. u r right :eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.

    Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na :D
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්..
    එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
    නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
    එළිපිට කියන්න බයයි නෙ :baffled::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yeah.. u r right :eek:
    :love:

    Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.

    Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na :D
    රෙප් දෙන කෙනාගෙ හෝ රෙප් කපන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දාන්න පුලුවන්කමක් නැද්ද..? නැත්තං එහෙම දාන්න බැරි හෝ නොදාන්න හේතුවක් තියෙද..? :yes:

    මොකද මං හිතන විදියට ඒ දේ කලොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..:sorry:

    11.gif
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    සිරා කතාව, මටත් ඔය රෙප් ඉල්ලන සීන් එක තේරෙන්නෙ නෑ...
    මන් හිතාගෙන හිටියෙ මේකෙ, යූසර් ලෙවෙල් වත් වෙනස් වෙනවා ඇති කියලා.... එහෙම එකකුත් නැහැනෙ......හැබැයි ෆෝරම් එකක් පවත්වගෙන යන්න ගෝ එකක් විදියට මේ සිස්ටම් එක හොඳයි , කිසි වාසියක් නැතිව කවුරුත් නිකන් වැඩ කරන්නෙ නැහැනේ....
    සරලව කිව්වොත් රෙප් කියන්නේ
    "මානසික අල්ලසක් " :P:rofl::P
     
    Last edited: