උබ හොඳ ලස්සන සුද්දියක් බැන්දපන් , මගේ ගෙදර annex එකක් තියෙනවා , මම උබට ෆ්රී දෙනවා එකේ ඉන්න.




උබ හොඳ ලස්සන සුද්දියක් බැන්දපන් , මගේ ගෙදර annex එකක් තියෙනවා , මම උබට ෆ්රී දෙනවා එකේ ඉන්න.

මොකෙක් බැන්ඳත් කරුම ගෙවන්න තියේනන් ගෙවන්නම වෙනවා බාන්![]()





මොකෙක් බැන්ඳත් කරුම ගෙවන්න තියේනන් ගෙවන්නම වෙනවා බාන්![]()





කට ඇරපිය දාන්න සුපියල් දහයෙ කාසියක්....![]()



ehema puluwan ganuth innawa ona tharam. eth yanne naththe lamay gana hithala. lamay nisa family life eka rakagena inna. ganu aya godak wada adu job karanne lamay wenuwen kale wen karanna ona nisa misak salli hoyanna bari kamak nisa newe
ape rate pirimi godak kathi na ganu unta wada salli hoyanwata. ganu uda yay kiyala hithanwa. natiwa bari kamak newe
apinam dennama hambakaranawa. api eyagen yapenneth na eya magen yapenneth na.![]()

Suddiyo daganne khmda bng kadda baruwa![]()

Suddiyo daganne khmda bng kadda baruwa![]()
හිත හැදෙන්න නම් මුකුත් කියන්නෙම නෑ නේ මුන්
හැබැයි එකනම් ඇත්ත.කෙටියෙන්ම කිවොත් කසාද බදිනවා කියන්නේ කරුමයක් ම තමයි කියල මගේ යාලුවෝ නම් ඔනිතරම් කියල තියනව![]()
හොදම ප්රශ්නේ යොමු කලේ උබ . එතන නම් ගැටළු සහගතයි බන්![]()


නෑ බන් තාම .මම රට යන්න ඉන්නේ කෙල්ලෙකුත් සෙට් කරන් එහෙම ජිවත් වෙන්න ,එපා වෙලා තියෙන්නේ මෙහේ![]()


ජීවිතේම කරුම ගෙවන එක නේන්නන් කරන්නේ අපි හැමෝම..
ඉංග්රීසි ඉගෙනගන්නවට වඩා ලේසියි ගොලු බාසාව ඉගෙන ගනින්![]()
