සුද්දීයක් බැන්දොත් ??

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    උබ හොඳ ලස්සන සුද්දියක් බැන්දපන් , මගේ ගෙදර annex එකක් තියෙනවා , මම උබට ෆ්‍රී දෙනවා එකේ ඉන්න.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෙක් බැන්ඳත් කරුම ගෙවන්න තියේනන් ගෙවන්නම වෙනවා බාන්:yes::sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    මොකෙක් බැන්ඳත් කරුම ගෙවන්න තියේනන් ගෙවන්නම වෙනවා බාන්:yes::sorry:

    හිත හැදෙන්න නම් මුකුත් කියන්නෙම නෑ නේ මුන්
    :oo::oo::oo:
    හැබැයි එකනම් ඇත්ත.කෙටියෙන්ම කිවොත් කසාද බදිනවා කියන්නේ කරුමයක් ම තමයි කියල මගේ යාලුවෝ නම් ඔනිතරම් කියල තියනව :sorry::sorry:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    :lol::lol::lol: ehema puluwan ganuth innawa ona tharam. eth yanne naththe lamay gana hithala. lamay nisa family life eka rakagena inna. ganu aya godak wada adu job karanne lamay wenuwen kale wen karanna ona nisa misak salli hoyanna bari kamak nisa newe

    ape rate pirimi godak kathi na ganu unta wada salli hoyanwata. ganu uda yay kiyala hithanwa. natiwa bari kamak newe

    apinam dennama hambakaranawa. api eyagen yapenneth na eya magen yapenneth na. :lol::lol::lol:

    api kiwe, eyata wifela godak innawada :confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිත හැදෙන්න නම් මුකුත් කියන්නෙම නෑ නේ මුන්
    :oo::oo::oo:
    හැබැයි එකනම් ඇත්ත.කෙටියෙන්ම කිවොත් කසාද බදිනවා කියන්නේ කරුමයක් ම තමයි කියල මගේ යාලුවෝ නම් ඔනිතරම් කියල තියනව :sorry::sorry:

    හොදම ප්‍රශ්නේ යොමු කලේ උබ . එතන නම් ගැටළු සහගතයි බන් ☹️☹️

    ජීවිතේම කරුම ගෙවන එක නේන්නන් කරන්නේ අපි හැමෝම.. :sorry:

    ඉංග්‍රීසි ඉගෙනගන්නවට වඩා ලේසියි ගොලු බාසාව ඉගෙන ගනින්:P
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නෑ බන් තාම .මම රට යන්න ඉන්නේ කෙල්ලෙකුත් සෙට් කරන් එහෙම ජිවත් වෙන්න ,එපා වෙලා තියෙන්නේ මෙහේ :dull::dull:

    LMAo :P

    Thama Rata Yanna Hithalawath naa Suddiyek badinna kathava Athal thread ekak da ban :confused:

    Nice Gud luck Anyway :yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    ජීවිතේම කරුම ගෙවන එක නේන්නන් කරන්නේ අපි හැමෝම.. :sorry:

    ඉංග්‍රීසි ඉගෙනගන්නවට වඩා ලේසියි ගොලු බාසාව ඉගෙන ගනින්:P

    සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්ඩ ඕනි නම් එක්කෝ මිනිහ ගොලුවෙක් වෙන්ඩ ඕනි නැත්නම් ගැනී ගොලුවෙක් වෙන්ඩ ඕනි කියල එහා ගෙදර මල්ලී කිව මේ ලගදී :rofl: