~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මොකද්ද
    profilepic122460_4.gif
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මූසලයෝ..
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් වෙන්නේ නැති හින්ද අලුත් දේවලේ නූලට මම එන්නේ නෑ..
    මේ ත්‍රෙඩ් සීරීස් එකේ ඉන්න මූසල අවලං හැත්තට එහෙනං සුභ පතනවා තොපිලා සේරම හැදිගෑවිලාම පලයව් කියල..
    ජයෙන් ජය කාලකණ්නියෝ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූසලයෝ..
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් වෙන්නේ නැති හින්ද අලුත් දේවලේ නූලට මම එන්නේ නෑ..
    මේ ත්‍රෙඩ් සීරීස් එකේ ඉන්න මූසල අවලං හැත්තට එහෙනං සුභ පතනවා තොපිලා සේරම හැදිගෑවිලාම පලයව් කියල..
    ජයෙන් ජය කාලකණ්නියෝ..

    හා හා එක වතාවක් කීවම ඇති ඕක :yes::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූසලයෝ..
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් වෙන්නේ නැති හින්ද අලුත් දේවලේ නූලට මම එන්නේ නෑ..
    මේ ත්‍රෙඩ් සීරීස් එකේ ඉන්න මූසල අවලං හැත්තට එහෙනං සුභ පතනවා තොපිලා සේරම හැදිගෑවිලාම පලයව් කියල..
    ජයෙන් ජය කාලකණ්නියෝ..
    තුක් විතරක් අම්මප මිනිහෝ උඹේ කටට හෙන ගැහිලා අකුලොලම යන්න ඕනේ කියන මුසල කතා වලට :no: ජයෙන් ජය මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා හා එක වතාවක් කීවම ඇති ඕක :yes::P

    කලින් පාර යන්න ගියාට තනුජක ඇවිල්ල ඉන්නව දැකල ආයෙ මේ පැත්තේ එවුනනේ..
    මේ පාර නං මොකා ආවත් ආයේ එන්නෙ නෑ..:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාලමක් නෙ

    උබේ නාද්දි පාට දියවෙලා තමා ඕක කොල පාට වෙලා තියෙන්නෙ:yes::yes::angry::angry:

    ඇමීබ මොකෝ ඕක ප්‍රොෆයිල් පික්චරේට දාගෙන ඉන්නෙ , ඔතනදි කවුරු හරි හම්බවුනාද :rolleyes::rolleyes::rolleyes:;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූසලයෝ..
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් වෙන්නේ නැති හින්ද අලුත් දේවලේ නූලට මම එන්නේ නෑ..
    මේ ත්‍රෙඩ් සීරීස් එකේ ඉන්න මූසල අවලං හැත්තට එහෙනං සුභ පතනවා තොපිලා සේරම හැදිගෑවිලාම පලයව් කියල..
    ජයෙන් ජය කාලකණ්නියෝ..

    අපෝ උබනම් එන්ඩත් එපා ආයේ
    පලාතම මුසලයි